වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඇල් ටුවරින්-ලිමිටඩ් එඩිශන් එකක් බන්. 99 අවුරුද්ද. 95% බඩු 110 වගේ තමා.. ගෙනකොටම තිබ්බ පෑඩ් තමා බන් තියෙන්නේ. බ්‍රෙක් පෑඩ් නම් හොදයි ගෙවිලා නැහැ. කට්ට කියන්නේ ලාවට ඔය පිංතූරේ තියෙන ගානට තියෙනවා.

    21713_c.jpeg

    මෙහෙමයි සීන් එක. සමහර පෑඩ් පට්ට හාර්ඩ්. ඒවට බ්‍රේක් වදිනව අඩුවෙනව එක්කම ඩිස්ක් ඉක්මනට සවුත්තු වෙනව. ඔය බ්‍රේක් බයින්ඩ් වෙච්ච් එකටනම් කැලිපර් ටික සුද්ද කරල දාන්න. හොඳ පෑඩ් සෙට් එකක් දාල දාන්න එතකොට කොහොමත් ඉම්පෲව්මන්ට් එකක් එයි. ඩිස්ක් එකේ ගොඩක් කට්ට වටිල නැත්නම් අවුලක් නෑ.:)

    හැබැයි මං නම් හිතන්නෙ ඕකෙ ගොඩක් වෙලාවට කැලිපර් තරමක් හිරවෙලා දුවන්න ඇත්තෙ. චෙක් කරල නැත්නම් රෝද 4ම සුද්ද කරල අලුතින් වොෂර් ටික දාල හරියට බ්ලීඩ් කරල බලන්න. පෑඩ් FBL ඒවවත් දාන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    a kiyanne?

    mata nam electronic walata wada cable eka hodai wage..

    නෑ බන් මටනම් හම්බවෙලා තියන හැම එකේම ත්‍රොට්ල් රෙස්පොන්ස් පරන කාර්බ් ආපු එන්ජින් තරම් නෑ. :no: ඒක එලවනකොටනම් ගානක් වෙන්නෙ නෑ. ඒත් හෙන ගහන්න වගේ රේස් වෙන්නෙ නෑ. මේකෙත් ඒ ගතිය පොඩ්ඩක් තේරුනා. එකයි ඇහුවෙ. මං හිතුවෙ ඕකෙ කේබල් එනව ඇති කියල.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙමයි සීන් එක. සමහර පෑඩ් පට්ට හාර්ඩ්. ඒවට බ්‍රේක් වදිනව අඩුවෙනව එක්කම ඩිස්ක් ඉක්මනට සවුත්තු වෙනව. ඔය බ්‍රේක් බයින්ඩ් වෙච්ච් එකටනම් කැලිපර් ටික සුද්ද කරල දාන්න. හොඳ පෑඩ් සෙට් එකක් දාල දාන්න එතකොට කොහොමත් ඉම්පෲව්මන්ට් එකක් එයි. ඩිස්ක් එකේ ගොඩක් කට්ට වටිල නැත්නම් අවුලක් නෑ.:)

    හැබැයි මං නම් හිතන්නෙ ඕකෙ ගොඩක් වෙලාවට කැලිපර් තරමක් හිරවෙලා දුවන්න ඇත්තෙ. චෙක් කරල නැත්නම් රෝද 4ම සුද්ද කරල අලුතින් වොෂර් ටික දාල හරියට බ්ලීඩ් කරල බලන්න. පෑඩ් FBL ඒවවත් දාන්න.

    Ela. FBL pad set eka keeyak wei da ban?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    EXIDE gana experience nam anthimai.... kalin deparakma daala thibune EXIDE aurudda deka yaddi waatha wenna gannawa. Dan thiyenne AMARON aurudu 3kata wada paranai.sathiyak start nokara thibbath gahapu gaman start wenawa

    Battery kade ekama kiyanawa samahara EXIDE battery wala fault ekak enawalu maasa 6n aul yana. Ape kalin car ekata daapu battery ekaka ehema seen ekak wela warranty eken maaru karala dunna

    :rolleyes::rolleyes: මට නම් මෙච්චර කාලෙකට එක්සයිඩ් අවුලක් වෙලා නෑ...... !! :no::no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බන් මටනම් හම්බවෙලා තියන හැම එකේම ත්‍රොට්ල් රෙස්පොන්ස් පරන කාර්බ් ආපු එන්ජින් තරම් නෑ. :no: ඒක එලවනකොටනම් ගානක් වෙන්නෙ නෑ. ඒත් හෙන ගහන්න වගේ රේස් වෙන්නෙ නෑ. මේකෙත් ඒ ගතිය පොඩ්ඩක් තේරුනා. එකයි ඇහුවෙ. මං හිතුවෙ ඕකෙ කේබල් එනව ඇති කියල.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේකනම් හොඳයි වගේ. හැබැයි පාගල බලන්න ඕනෙ. ගොඩක් ඒවගෙ ලැග් එකක් තියනව ඇක්සලරේටර් එක පාගන එකයි එන්ජිම රේස් වෙන එකයි අතරෙ. මට පෙන්නන්නම බැරි එකක්.:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113

    රෙස්පොන්ස් එක ඔහොම වීඩියෝ එකකින් බලන්න නම් එක පාරටම ඇක්සලරේටර් එක ෆුල් දෙන්න වෙයි නේ 6500rpm වෙන්න කොච්චර වෙලා යනවද බලන්න, වාහන දෙකක් කම්පෙයා කරන්න වෙන්නෙ එහෙම කරල. එක්කො පාගලම බලන්න ඕන :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙස්පොන්ස් එක ඔහොම වීඩියෝ එකකින් බලන්න නම් එක පාරටම ඇක්සලරේටර් එක ෆුල් දෙන්න වෙයි නේ 6500rpm වෙන්න කොච්චර වෙලා යනවද බලන්න, වාහන දෙකක් කම්පෙයා කරන්න වෙන්නෙ එහෙම කරල. එක්කො පාගලම බලන්න ඕන :nerd:

    පගලම බලන්න ඕනෙ. නැත්නම් අමාරුයි. නැත්නම් දඩබඩ ගාල ලඟ ලඟ රේස් කරන්න ඕනෙ අඩුතරමෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,441
    2
    53,941
    113
    පගලම බලන්න ඕනෙ. නැත්නම් අමාරුයි. නැත්නම් දඩබඩ ගාල ලඟ ලඟ රේස් කරන්න ඕනෙ අඩුතරමෙ.

    හැබෑට ළඟ ළඟ රේස් කරල බැලුවනම් හරි තමා :yes: :yes: