බයික්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආදායම් බලපත්රේ නැතුව බයික් එක පැදලා අහු උනොත් මොකද වෙන්නේ ?
    කොපියක් තියෙනවා
    එක්ස්පයර් වෙන්නේ එන අවුරුද්දේ අපේල්

    පොලිසියෙන් බයික් එක අරන් යනවද


    re12+
     
    • Like
    Reactions: scorpion MW

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    bp
    original ekata mokadaa une?
    bike 1 police geniyanne na ban
    insurance thiyanawwada?
     
    Last edited:
    • Like
    Reactions: kandahar

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,674
    865
    113
    Hamilton, NZ
    ආදායම් බලපත්රේ නෙමැතිව ධාවනය කිරිම කියලා දඩක් ලියනවා හෝ කෙලින්ම උසාවී දනවා. බයික් එක අරන් යන්නේ ලයිසන් නැතුව ගියාම.
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ȜMA X;21733678 said:
    ආදායම් බලපත්රේ නෙමැතිව ධාවනය කිරිම කියලා දඩක් ලියනවා හෝ කෙලින්ම උසාවී දනවා. බයික් එක අරන් යන්නේ ලයිසන් නැතුව ගියාම.

    dade kiyada ban
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    sale karaya thama original eka dunne naha
    transfer karala dennam lu
    insurence thiyenawa
    mata licence thiyenawa


    copy eka thiyanawnam dada gahana ekak na machan
    but hariyatama danne na
    transfer karanakan AG office eken original ekak ganna ahala balahan,
    usavi dana ekak na machan,:)
     
    Last edited: