|2017 ICC Champions Trophy | Discussion Thread |

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    XS9oYjo.jpg

    ko malinga ge sign eka? :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow ban unta awul mkda un believe karanawa unta worlds best wenna puluwan kyla, ape ponnayo worry wenne unge pay check eka gena witarai, team eke ellila inna eka witarai unta wedagath dinuma peraduma wedak ne,

    lagadima ape tours okkoma wage bangladesh walata yanawa, etakota salli ennet ne so lankawe cricket iwaratame iwarai
    උන් දිනන්න බලාගෙනම ගිහින් පැරදුනාම දුකයි, අපි යන්නේ නිකන් වාසනාවට වගේ ෆෝම් වෙලා වැදුනොත් දිනන්න. ඒ හින්ද පැරදුනත් ගානක් නෑ. :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ස්ටේන්, ෆිලන්ඩර් දෙන්නම නෑ නේද, උන්ට මොකෝ බන් උනේ.

    ස්ටේන් shoulder injury නෙහ් ලගදි practice පටන් ගත්තේ :yes:

    ෆිලන්ඩර් groin injury :D

    මුන් දෙන්නත් හිටියා නම් අලි මදිවට කොටි වගේ සීන් එකක් වෙන්නේ :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිව්ස් කැපා වෙනකොට එයාට බිග් ගන් ඔක්කොම සපෝට් කලා.. ඒනිසාම මැතිව්ස් කියන බැටාට ලොකු ප්‍රෙශර් තිබ්බේ නෑ ටීම් කැප්ටන්සි වලට...

    ඒ කාලේ ඉතින් මැතිව්ස් සාර්තකයි...

    මැතිව්ස්ගේ කප්ටන්සි ස්කිල් ටෙස්ට් වෙන්න ගන්න්කොට, අලුත් ප්ලේයර්ස්ලා එන්න යනකොට, මැතිව්ස්ගේ කොලිටි එක රිවීල් වෙනවා...
    1. ප්ලේයර් සිලෙක්ශන් වලදී මැතිව්ස්ගේ බලපෑම
    2. බැටින්ග් ඕඩර් එකේදි බලපෑම
    3. ඉන්ෆීල්ඩ් අවුට්ෆීල්ඩ් ඇටිටියුඩ්

    සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නරක කලොත් නරකක් වෙනවාමයි කියලා.. මැතිව්ස්ගේ වැරදි ඇප්‍රෝච් නිසාමදෝ නෙගටිව් මයින්ඩඩ් මැත්ව්ස් එක්ස්පෝස් වෙනවා... අන්තිමට සංගලාගෙන් පස්සේ ටීම් එකේ සුරක්ෂිතම ක්‍රීඩකයා වුනු, කන්සිස්ටන්ට්ම ප්ලේයර් වුනු මැතිව්ස්ගේ බැටින් පවා දුර්වල වෙනවා.. ටීම් වර්ක් විදියට ගොඩනැගුනු ලංකාවේ ක්‍රිකට් ඊළඟ මැච් එකට කොලිෆයි වෙන්න ගහන තත්වෙකට වැටුනා..

    මේක මැතිව්ස් තනියම කරපු දෙයක් නොවෙන්න පුලුවන්... හැබැයි මැතිව්ස්ගේ සපෝට් එක නැතිව මේ විදියට ඒ ජර සිස්ටම් එක සාර්ථක වෙන්නේ නම් නෑ.. දැන් කිසිම ලැජ්ජාවක් නෑ ශ්‍රී ලංකන් ක්‍රිකට් පරිපාලනෙට... මැතිව්ස්ගේ කැප්ටන්සිය සුරකින්නේ මැතිව්ස් පරිපාලනයේ කුක්කෙක් වෙලා ඉවර නිසයි..

    මැතිව්ස් කියන බැට්ස්මන් නැවත පිටිය තුල සිටිය යුතුයි.. ඔහුගෙන් නායකත්වය ගලවා දැමිය යුතුය... දැන් රටට නොමැති නියම ශ්‍රීලාංකිකයන්ට අනන්‍ය වූ උත්සාහවන්ත ටීම් ස්පිරිට් සපිරි නායකයෙක් සොයා ගැනීමටත් මැතිව්ස් එම නායකායාගේ හොඳම අවිය වනු දැකීමටත් මා කැමති වෙමි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්ටේන් shoulder injury නෙහ් ලගදි practice පටන් ගත්තේ :yes:

    ෆිලන්ඩර් groin injury :D

    මුන් දෙන්නත් හිටියා නම් අලි මදිවට කොටි වගේ සීන් එකක් වෙන්නේ :sorry:
    ඔව් බන් ස්ටේන්, ෆිලන්ඩර්, රා බඩා, ටහීර් :no: perfect team එහෙනං.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    nikan wedak balagena yanawa manussayo yanna kiwwada danne ? :lol:

    sirama, api hope ekakwat tiyan hitiyat unta ehema hope ekakwat ne, unta gana hambenawane eka witarai unta wedagath, no pride and shit

    :P:P

    මැතිව්ස් කැපා වෙනකොට එයාට බිග් ගන් ඔක්කොම සපෝට් කලා.. ඒනිසාම මැතිව්ස් කියන බැටාට ලොකු ප්‍රෙශර් තිබ්බේ නෑ ටීම් කැප්ටන්සි වලට...

    ඒ කාලේ ඉතින් මැතිව්ස් සාර්තකයි...

    මැතිව්ස්ගේ කප්ටන්සි ස්කිල් ටෙස්ට් වෙන්න ගන්න්කොට, අලුත් ප්ලේයර්ස්ලා එන්න යනකොට, මැතිව්ස්ගේ කොලිටි එක රිවීල් වෙනවා...
    1. ප්ලේයර් සිලෙක්ශන් වලදී මැතිව්ස්ගේ බලපෑම
    2. බැටින්ග් ඕඩර් එකේදි බලපෑම
    3. ඉන්ෆීල්ඩ් අවුට්ෆීල්ඩ් ඇටිටියුඩ්

    සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නරක කලොත් නරකක් වෙනවාමයි කියලා.. මැතිව්ස්ගේ වැරදි ඇප්‍රෝච් නිසාමදෝ නෙගටිව් මයින්ඩඩ් මැත්ව්ස් එක්ස්පෝස් වෙනවා... අන්තිමට සංගලාගෙන් පස්සේ ටීම් එකේ සුරක්ෂිතම ක්‍රීඩකයා වුනු, කන්සිස්ටන්ට්ම ප්ලේයර් වුනු මැතිව්ස්ගේ බැටින් පවා දුර්වල වෙනවා.. ටීම් වර්ක් විදියට ගොඩනැගුනු ලංකාවේ ක්‍රිකට් ඊළඟ මැච් එකට කොලිෆයි වෙන්න ගහන තත්වෙකට වැටුනා..

    මේක මැතිව්ස් තනියම කරපු දෙයක් නොවෙන්න පුලුවන්... හැබැයි මැතිව්ස්ගේ සපෝට් එක නැතිව මේ විදියට ඒ ජර සිස්ටම් එක සාර්ථක වෙන්නේ නම් නෑ.. දැන් කිසිම ලැජ්ජාවක් නෑ ශ්‍රී ලංකන් ක්‍රිකට් පරිපාලනෙට... මැතිව්ස්ගේ කැප්ටන්සිය සුරකින්නේ මැතිව්ස් පරිපාලනයේ කුක්කෙක් වෙලා ඉවර නිසයි..

    මැතිව්ස් කියන බැට්ස්මන් නැවත පිටිය තුල සිටිය යුතුයි.. ඔහුගෙන් නායකත්වය ගලවා දැමිය යුතුය... දැන් රටට නොමැති නියම ශ්‍රීලාංකිකයන්ට අනන්‍ය වූ උත්සාහවන්ත ටීම් ස්පිරිට් සපිරි නායකයෙක් සොයා ගැනීමටත් මැතිව්ස් එම නායකායාගේ හොඳම අවිය වනු දැකීමටත් මා කැමති වෙමි.

    mathews kyne rukadayak ban, sanga mehela inna kale un kiypuwa kara, den thilangai sanai kyna ewa kara kara innawa, kisima kondak neti ponnayek, taman ge position eka secure karagattama athi kyla hitena ekek,
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ඔව් බන් ස්ටේන්, ෆිලන්ඩර්, රා බඩා, ටහීර් :no: perfect team එහෙනං.

    හැබැයි බන් උන්ට perfect ටීම් එකක් හදන්න බෑ උන්ගේ රටේ තියන නීතියක් නිසා ටීම් එකේ ගහන්න පුළුවන් සුද්දෝ 5යි කල්ලෝ 5යි උපරිම අනිත් උන් අම්ල වගේ තලෙළු උන්.

    ඒකයි උන්ගේ හොද players ල හිටියට balance කරන්න බැරි :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148

    gobba scene ne ban.. sinhalu wagemaine unuth..:growl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හැබැයි බන් උන්ට perfect ටීම් එකක් හදන්න බෑ උන්ගේ රටේ තියන නීතියක් නිසා ටීම් එකේ ගහන්න පුළුවන් සුද්දෝ 5යි කල්ලෝ 5යි උපරිම අනිත් උන් අම්ල වගේ තලෙළු උන්.

    ඒකයි උන්ගේ හොද players ල හිටියට balance කරන්න බැරි :D

    eth sudu un 5kata wada innawa ne team eke :confused:

    uba joke ekata kiyapu ekak da
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි බන් උන්ට perfect ටීම් එකක් හදන්න බෑ උන්ගේ රටේ තියන නීතියක් නිසා ටීම් එකේ ගහන්න පුළුවන් සුද්දෝ 5යි කල්ලෝ 5යි උපරිම අනිත් උන් අම්ල වගේ තලෙළු උන්.

    ඒකයි උන්ගේ හොද players ල හිටියට balance කරන්න බැරි :D
    ඔව් AB එහෙම කේස් ඇදල තිබුන නේද ඕකට. හොඳ වෙලාවට අම්ලා, ටහීර්, ඩුමිනි එහෙම සුදු නෙවේ නැත්තන් උන්ට කෙලවෙනව ටීම් එක හදන්න ගියාම.