|2017 ICC Champions Trophy | Discussion Thread |

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් ඔව් අනිත් ඔක්කොම commentators ල උන්ගේ රටයි වෙන රටකුයි final එනවා කියනවා

    lejja netuwa kohomada ban katak arala kyne lankawa final enawa kyla , :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    lejja netuwa kohomada ban katak arala kyne lankawa final enawa kyla , :lol:

    :lol::lol: ඒකත් ඇත්ත බන්,

    හැබැයි video බලද්දී අනිත් එවුන් තමන්ගේ රට ඉස්සරහට දාද්දි පොඩි මෙව්වා එකක් තියනවා :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado kochchara bennat ape un group eke match 3ma dinai kiyala hope karan inne man witarada?

    api etaram anatai ban :( :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද තමා දකුණු අප්‍රිකාව දැනගන්නේ වට් ශ්‍රී ලංකා ඊස්.... 365 තමා ගාන ...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    අද තමා දකුණු අප්‍රිකාව දැනගන්නේ වට් ශ්‍රී ලංකා ඊස්.... 365 තමා ගාන ...
    ඔය ගාන මිනිමම් වෙන්න ඕනා. :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අද තමා දකුණු අප්‍රිකාව දැනගන්නේ වට් ශ්‍රී ලංකා ඊස්.... 365 තමා ගාන ...

    kusal mendisuth tawat eka ponnayekda nedda kyla me para balaganna puluwan,
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ado kochchara bennat ape un group eke match 3ma dinai kiyala hope karan inne man witarada?

    api etaram anatai ban :( :lol:
    same here.. I always in a shitty mind of miracles could happen at any moment of the game... too missed those days and this feeling is really irritating.