ඔව් ඔව් අනිත් ඔක්කොම commentators ල උන්ගේ රටයි වෙන රටකුයි final එනවා කියනවා
Ithin hari ne ban. Apii pakkoi arenna anith oni rataka unta hope ekak hari thiya ganna puluwan realistically..
ඔව් ඔව් අනිත් ඔක්කොම commentators ල උන්ගේ රටයි වෙන රටකුයි final එනවා කියනවා
same here.. I always in a shitty mind of miracles could happen at any moment of the game... too missed those days and this feeling is really irritating.

kusalwa keawa T20 dala![]()
with that bowling, par score should be increased up to .....![]()

ow ban issara api icc tournament ekakata yanne top team ekak widihata, den ballo wage,
ehema ne ban player hodainam mokatawat uwa kanna behe, smart porak wenna ona ban mona talent tibbat wedak ne balahanko sanga had no talent, u just a smart intelligent person, uge game eka improve karagatta molen, chandimal la ehema hena gonna hema ekama kiyana ewa kara kara melo rahak neti porak una, medisuth ewage eekek mata pena widiahta
ගුරා මොනවා හරි දෙයක් කරයි කියලා මට හිතෙනවා 

සනා ගියාම ගුරාට තේරිම් කමිටුවේ සභාපතිකම දෙයිගුරා මොනවා හරි දෙයක් කරයි කියලා මට හිතෙනවා
ඊළඟට තිලංගගෙ එකක් ලීක් වෙන්න ඕනේ
ඇයි බං අන්ඩ 23 ඒශියා කප් එකේ ෆීල්ඩින් බලපංකො ඉන්ඩියා ටීම් එකට වඩා හොඳයි

මැච් එක ඔන්ලයින් බලන්න සයිට් එකක් නැද්ද?
ehema ne ban player hodainam mokatawat uwa kanna behe, smart porak wenna ona ban mona talent tibbat wedak ne balahanko sanga had no talent, u just a smart intelligent person, uge game eka improve karagatta molen, chandimal la ehema hena gonna hema ekama kiyana ewa kara kara melo rahak neti porak una, medisuth ewage eekek mata pena widiahta
වැඩ නෑ බන්. තාම මැච් එක පටන් අරන් නැද්ද? උඹට ස්ට්‍රීම් කරාම පේනවද?