|2017 ICC Champions Trophy | Discussion Thread |

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නියමයි සීක්කුවට බොලේ දීලා, its like signing a death certificate :angry:
    ආය නිකන් ආසාවටවත් බෝලයක් දාන්න එකෙක් නෑ නෙ :D කපුගෙදර විතරයි මම හිතන්නෙ යන්තන් අත කරකවල බෝලේ විසිකරන්න වගේවත් පුළුවන් අනික් උන් ඔක්කොම කීපර්ල නෙ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආය නිකන් ආසාවටවත් බෝලයක් දාන්න එකෙක් නෑ නෙ :D කපුගෙදර විතරයි මම හිතන්නෙ යන්තන් අත කරකවල බෝලේ විසිකරන්න වගේවත් පුළුවන් අනික් උන් ඔක්කොම කීපර්ල නෙ

    fatta neh, kohen gehuwat unta pitipassen gahanna denne apita keepers la 4i, ape passa strong :lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    dan thamai mathak wune match eka kiyala. hukari kwwalu. mun specialst bowlers la 3 denath ekka ne gahanne. prasanna arunama ithru tika danna wenne asela ta. uta overs 10 danna puluwan da. uda wadunoth kawda danne. dawena prashna ne mewa.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ena chance gaththe nethi unama match eke momentum eka yanawa ban. Api bangalingen keweth chance atha erapu hinda. :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ah ela, man beluwa ada tahama moko bewe nette kyla :lol:

    mu wicket aran tiyanwata wada catch ath arala athi ban :lol:
    අපරාදේ ඌ එහෙ මෙහෙ නැටුව හරි තැන හොයාගන්න බැරුව, නැත්තන් හතරේ සීමාව ළඟ නිකන් හිටගෙන ගන්න කැච් එක.