Fiverr තවත් thread 1කක්....

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ballanta jangi deasign karanawa mal ewwa pusanta hetta design karanawa thawa ithin oya podi podi weda awoth karanawa leaflet, logo, poster wage arawain thamai ithin profit thiyenne :nerd:

    ballanta jangi deasign karanawa
    :lol::lol::lol::lol::lol:

    ade sirawatama awada bn.
    thawa podden lap eke keyboard eka iwarai wathura
    ghin
    :oo::oo::oo:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    Fiverr :baffled:

    Social media service ban krnna kalin maset lakshayak withara hewwa issara. kisi mhnsiyk nthiwa bot run krl. ekata dn orders adui. :sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇයි බන් මෙහෙම පෙන්නන්නේ 3ක් තියෙනවලු එත් නැ :shocked:
    අනික යවපුවා අයින් වෙන්නෙත් නැද්ද

    ඔය බයර් රික්වෙස්ට් එන්නේ ලංකාවේ වේලාවෙන් ගොඩක් රෑ වෙලාද දවල්ට එකක්වත් පෙන්නන්නේ නෑ ඊයේ රෑ 75ක් පෙන්නුවා දැන් නෑ ඒ ඔක්කොම ඒවා හොද ඒවත් නෙවි නිකන් වල පල් මෙහෙම වෙන්නේ මට විතරද :sorry:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඇයි බන් මෙහෙම පෙන්නන්නේ 3ක් තියෙනවලු එත් නැ :shocked:
    අනික යවපුවා අයින් වෙන්නෙත් නැද්ද

    ඔය බයර් රික්වෙස්ට් එන්නේ ලංකාවේ වේලාවෙන් ගොඩක් රෑ වෙලාද දවල්ට එකක්වත් පෙන්නන්නේ නෑ ඊයේ රෑ 75ක් පෙන්නුවා දැන් නෑ ඒ ඔක්කොම ඒවා හොද ඒවත් නෙවි නිකන් වල පල් මෙහෙම වෙන්නේ මට විතරද :sorry:

    ඒ මොකද ඒහෙම පෙන්නන්නෙ මගෙනන් පෙන්නන්නෙ මෙහෙම.fiverr customer support වලට mail කරල අහන්න
    c6Wp8F
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒ මොකද ඒහෙම පෙන්නන්නෙ මගෙනන් පෙන්නන්නෙ මෙහෙම.fiverr customer support වලට mail කරල අහන්න
    c6Wp8F

    හරි මචන් උන් කිව්වා මන් අලුත් ලු ඔර්ඩර් දෙක තුනක් ගත්තම බයර් රික්වෙස්ට් එක පෙන්නනවලු එතකන් ගිග් ප්‍රොමෝට් කර කර ඉන්න කිවා :dull:
    ඇඩෙනවා