අන්තිමේදී කන බත් පතටත් කෙලියා මුං. පුද්ගලික පාර්ශවයක් ගෙන්නපු එකක් නම් කමක් නෑ තව.
ස. තො. ස.
ඕක තමා වෑත්තෑවේ හාමුදුරුවෝ ඒ කාලෙම කිව්වේ සතොසෙන් ගන්න එපා කියලා. මොකද ඕකුන් සල්ලාලයෝ ඒ වගේම බීලා ඔය හැම වැඩක්ම කරන්නේ..
සරා සලෙලු දන සතොසේ.
සුරා පාන කරන ලෙසේ..![]()

Sathosa Badurdinge neda?Sure ekata Muslim ekek gennana Ekak wennathi. This Needs a Serious Inquiry
Sathosa Badurdinge neda?Sure ekata Muslim ekek gennana Ekak wennathi. This Needs a Serious Inquiry
ekei mekei connection ekak thiyenawa wageඅර පකිස්තානෙන් ගෙන්නන ප්ලාස්ටික් හාල් එක නේද..
බෝල හදල බිම ගැහුවම bump වෙනවා දැක්ක video එකක

ow mala jarawa![]()
api nam pud sitiyen genne
අපි නම් ඉතින් "නිපුන" මල්ලිගේ මොලෙන් තමා.. වෙන එවා දැන් කන්න බැ.. මුන්ගේ කීරී සම්බා එකක් තියනවා කැවැකි කිලො ගානට..
habai oka kochchara kewath bada pirenne na wage banඒක තමයි... කන්න පුලුවන් බන්.. මම දැන් ගේන්න එපා කිව්වා. එහෙම බත් කැවොත් මැරෙනවා බන්.. පුදුම හාලක් ඒක. එලවලු බත්, ෆ්‍රයිඩ් රයිස් වගේ එවට මරු..රෝසි ආච්චි;21739686 said:habai oka kochchara kewath bada pirenne na wage ban
api nan thoga kaden ganne.. pus siti yanna salli na
නාඩු හාල් කිලොවක් ගන්න බැරි උන් කොහොමද උට්ටො ඩාවාට් කන්නේ...![]()
බාස්මති ගන්නවා නම් "Dawat" එකෙන් ගනින්. නිල් එක ගනින්. රතු එකට වඩා හොදයි..