milage wadi wage nadda mcn... Oita wada godak aduwen duwapu laga yom car ekk blpnko 37 kata mata nam overpriced... Wt about 141?
උබ මොන ෆැන් කෙනෙක්ද alto / kiwd ?
Save
oka Mitsubishi Lancer EX fan kenek Nissan GTR ekak genat dunnat oka thoraganne Lancer EX eka

මචන් ලොකු help එකක් ඕනි. මම toyota allion 240 එකක් ගන්න බැලුවා.මට දන්නා කෙනෙක් කියනවද G grade F grade කියල වෙනසක් කොහොමද හොයන්නේ.අනික මචන් මේක 37ක් කියනවා. ඒ ගානට වටිනවද?
Alion 240
m y 2003
model UA-NZT240
millage 190000
condition 98%
Aloy weel
3 previous owners
G plus enne 2013n uda neda???F GRADE වල OPTIONS නැහැ ගන්නවා නම් G එකක් ගනින් FULL OPTIONS. පුලුවන්නම් G PLUS එකක් බලන්න එක LUXURY CAR එක. ELECTRIC SEAT එන්නේ .
oka Mitsubishi Lancer EX fan kenek Nissan GTR ekak genat dunnat oka thoraganne Lancer EX eka




Machan, Allion 240 kiyanne hoda wahanayak, mama dan awrudu 5 tisse pawichi karanne 2002 Allion 240 wine red ekak. Mage car eka dan 235k duwala thiyenne. Repairs loku ewa enne naa...Spare parts prices unath reasonable.
190k kiyanne godak welawata genuine milage wenna puluwan.
Hoda comfortable wahane, controlling hodai.
But YOM 2003, 37laks kiyanne wadie machan.
35 aduwen ganna puluwan wei poddak negotiate karalan.



මචන් ..මෙතන එළකිරියේ කතාවෙන එක නෙමෙයි එළියේ ලෝකේ වෙන්නේ ..උබ ඔය කියන වාහනේ ලක්ෂ 37කට ගන්න එක පාඩුයි..නමුත් මිනිස්සු ඔය ගානට ඕක ගන්නවා..දැන් මාස 7කට කලින් මම nissan fb 15 එකක් ගත්තා 23.30 කට ...2000 අවුරුද්ද ..පලවෙනි අයිතිකාරයා ...දැන් 24.50 ට ඉල්ලනවා පාරේ යද්දී ..ලංකාවේ එවුන් මොඩයෝනේ බන්..අමුතුවෙන් මාර්කට් එකක් කියල එකක් හදාගෙන අලුත් nissan tida වගේ ඒවා නොගෙන පරණ ජරාවල් ලොකු ගණන් වලට ගන්නවා ...උබ කියන ඔය allion එක ඩුබායි වල ලක්ෂ 2යි ලංකාවේ සල්ලි වලින් ...ඉතින් ගන්න නොගන්න එක උබේ තීරණය .හැබැයි පුතෝ රෙපෙයාර් එහෙම ආවොත් උබට එපා වෙයි .. මමත් බයේ ගත්තේ fb 15 එක ... ගොඩක් සල්ලි තිබ්බේ නැ ..නමුත් හොද එකක් හම්බුන නිසා ගොඩ .. කලින් එකා ගෙදරම තියල තිබ්බේ ..130000 genuine milage....එහෙම වෙලත් පොඩි පොඩි ලෙඩ ආව ...allion එකක්ම ඕනිනම් හොදට හොයල බලල ඔයිට වඩ හොද එකක් හොයල ගනින් ..ඔච්චර දුවලා නැති එකක් හොයාගන්න පුළුවන් මචන් ඔය ගානට..ටිකක් හොයන්න ඕනි ඉතින් ..එහෙම එකකට සල්ලි වියදම් කරාට පාඩු නැ මචන් ...

FB 15 eka town eke thel keeyak witara karanawada real? godak un oya 12-13 kiyanne boru neh?
Awankawama mage Sylphy eka nam karanne 8 max wage mage conditions matha.. town wala.. CVT anan manan okkoma dalath..
Mata balaganna one FB15 ekak ekka mage eke fuel consumption kohomada kiyala![]()
1500-1600 ewa 12-13 karanawa bn
FB 15 eka town eke thel keeyak witara karanawada real? godak un oya 12-13 kiyanne boru neh?
Awankawama mage Sylphy eka nam karanne 8 max wage mage conditions matha.. town wala.. CVT anan manan okkoma dalath..
Mata balaganna one FB15 ekak ekka mage eke fuel consumption kohomada kiyala![]()
ethakota oya auto lanka eke dala tibbe hoyala balapan ko. oka ithin elawana eka anuwa thama neh..

baya wenna epa umbe kawadawath 10n uda karana ekak na drive karana widihata![]()





maha lokuwata patrol karanne nam na machan...dura yaddi 14i karanne...mama hodata baluwa eeta wada karanne nam na...town eke nam keeyada danne na ban..drive karana widiya anuwane ban..mama hithanne town eke 11k 12k karai..samahara welawata kadu adiddi..godak traffic wage nam 10k wage wenna oni...


