|2017 ICC Champions Trophy | Discussion Thread |

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අයියෝ..:(:(:(

    ලෑල්ල දදා ගැහුවෝත් නං කෙල වෙනවා... shape එකේ min 3-4ක් වත් ඕන over එකකට
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මොකෙන්හරි කමක් නෑ අල්ල අල්ල ප්‍රෙෂර් කරගන්නවට වඩා ෂොට්ස් ගහන එක හොඳයි. ලකුණු එනව.

    චන්දිමාල්ට පස්සේ ඇවිත් ලෑල්ල දාන්න දැන් ඉඳන්ම රන් රේට් එක උස්සල තියන්න එපැයි :P

    :yes::yes::yes::yes: