|2017 ICC Champions Trophy | Discussion Thread |

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    17.5
    Imran Tahir to Kapugedera, OUT, the wrong'un has done the trick. Didn't look like Kapugeradara picked it. This one drifted back in a long way from wide of the crease, Kapu plays for the turning legbreak and plays outside the line and is struck plumb in front of middle. First-ball duck. Sri Lanka are sliding here
    CK Kapugedera lbw b Imran Tahir 0 (1b 0x4 0x6) SR: 0.00
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටීවී බලන එකෙක් මට කියන්න ටහීර් කොච්චර දුර දිව්වද කියල :oo:
    ඌ ගොඩක් දිව්වේ නෑ බන්..
    කබ්බොන්ට එච්චර ඕනේ නෑ වෙන්නැති
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රන් එක නැතුව දුවල විකට් එක පූජා කරපු එකාගෙ වැරැද්ද. තාහිර් කාරය ආව විතරයි ඌට රන් එකක් ඕන උනා.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මම කිව්වේ ටහීර් ආවම ටහිකේ කියලා:baffled:
    දැන් ඉතින් තව ඕවර් දෙක තුනක් දැම්මාම ඔක්කොම ටික අකුලන් යයි:lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් අසේලව එවන්නේ නැත්තේ කලින් :oo: ඌ හරිනං කපුගෙදරට කලින් එන්න තිබුනෙ.
    කපූ සෙට්ල් වෙලා ගහන රිලයබල් කෙනෙක්ලු.. ඔව්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ado best batsmen team eka asela gune, mun kapuwai kusal wai uta kalin ewanwa, wt a joke :lol:
    සිරාවට බන් අන්තිම SA මැච් එකෙත් ඌ තනියම සීය ගැහුවේ. පිස්සුද මුන්ට, කපුවා කමක් නෑ කියමුකෝ කුසල්ව මොකටද එව්වේ.