|2017 ICC Champions Trophy | Discussion Thread |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සිරාවට බන් අන්තිම SA මැච් එකෙත් ඌ තනියම සීය ගැහුවේ. පිස්සුද මුන්ට, කපුවා කමක් නෑ කියමුකෝ කුසල්ව මොකටද එව්වේ.

    aselata ball karannath dunna ne.. kusalta ball karanna hambun na ne.. ithin ball kara un passe gahnna one issalla ball nokara unta chance eka deela.. :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරාවට බන් අන්තිම SA මැච් එකෙත් ඌ තනියම සීය ගැහුවේ. පිස්සුද මුන්ට, කපුවා කමක් නෑ කියමුකෝ කුසල්ව මොකටද එව්වේ.

    owa sana boy ge plans machan :lol:

    sirawatama api match balala karanne kale kemak, sanath , thilanga wage mole kaladak neti sakkili ge plans walata play karana team ekak kawada dinaida,

    sanath ponnaya wc eke semiyata kusal open ewala karapu winase matakada, thirimannai dilshanui hodata gaha gaha iddit,

    nodakin ape cricket muntama kaganna kyla api indiawatawat support karamu ban
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    සිරාවට බන් අන්තිම SA මැච් එකෙත් ඌ තනියම සීය ගැහුවේ. පිස්සුද මුන්ට, කපුවා කමක් නෑ කියමුකෝ කුසල්ව මොකටද එව්වේ.

    kapuwa last enna ona order eka wenna thibbe meheama

    asela
    kusal
    kapu

    kusal yako opening gahana ekekne
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    aselata ball karannath dunna ne.. kusalta ball karanna hambun na ne.. ithin ball kara un passe gahnna one issalla ball nokara unta chance eka deela.. :yes:

    :lol: sira sanath ge brain eka weda karanne oa widihe logic walata tama, dimut test wala 100k gehuwama, u wa danawa strait to wc sqaud :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    owa sana boy ge plans machan :lol:

    sirawatama api match balala karanne kale kemak, sanath , thilanga wage mole kaladak neti sakkili ge plans walata play karana team ekak kawada dinaida,

    sanath ponnaya wc eke semiyata kusal open ewala karapu winase matakada, thirimannai dilshanui hodata gaha gaha iddit,

    nodakin ape cricket muntama kaganna kyla api indiawatawat support karamu ban
    අනේ මන්ද බලන් ඉමුකො මොකෝ වෙන්නෙ කියල, අතේ තියෙන මැච් එක කෑවොත් නං වැඩක් නෑ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මන්ද බලන් ඉමුකො මොකෝ වෙන්නෙ කියල, අතේ තියෙන මැච් එක කෑවොත් නං වැඩක් නෑ.

    tawa mona kannada ban?? this is already over :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    balahan no 1 team araka meka payya tama, munta gahanna kochchara lesida balahanko poddak mole ati team ekak hitiyanam, indiawa ehema me position eke hitiyanam as deka piyan gahanwa match eka
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හදිසි වෙන්නේ නැතිව සෙල්ලම් කලොත් ගේම ගොඩ දාගන්න පුලූවන් :D:D