සිරාවට බන් අන්තිම SA මැච් එකෙත් ඌ තනියම සීය ගැහුවේ. පිස්සුද මුන්ට, කපුවා කමක් නෑ කියමුකෝ කුසල්ව මොකටද එව්වේ.

aselata ball karannath dunna ne.. kusalta ball karanna hambun na ne.. ithin ball kara un passe gahnna one issalla ball nokara unta chance eka deela..![]()

ptta logic eka anika ball dapu un anthimata gahanna ona kohomath
aselata ball karannath dunna ne.. kusalta ball karanna hambun na ne.. ithin ball kara un passe gahnna one issalla ball nokara unta chance eka deela..![]()
sira sanath ge brain eka weda karanne oa widihe logic walata tama, dimut test wala 100k gehuwama, u wa danawa strait to wc sqaud 
kapuwa last enna ona order eka wenna thibbe meheama
asela
kusal
kapu
kusal yako opening gahana ekekne

owa sana boy ge plans machan
sirawatama api match balala karanne kale kemak, sanath , thilanga wage mole kaladak neti sakkili ge plans walata play karana team ekak kawada dinaida,
sanath ponnaya wc eke semiyata kusal open ewala karapu winase matakada, thirimannai dilshanui hodata gaha gaha iddit,
nodakin ape cricket muntama kaganna kyla api indiawatawat support karamu ban
අනේ මන්ද බලන් ඉමුකො මොකෝ වෙන්නෙ කියල, අතේ තියෙන මැච් එක කෑවොත් නං වැඩක් නෑ.

Jara Widiyata Parada wen nathuwa hitiya Nam aulak na![]()

aparadhe match eka
Lehesiyen gahanna thibba

kapuwa last enna ona order eka wenna thibbe meheama
asela
kusal
kapu
kusal yako opening gahana ekekne
tawa mona kannada ban?? this is already over![]()
ලොකු ඉනිමක් ගහන එකෙක් ඕනේ මැදට, මම නං අසේලව එවනව 5 ට ඌ අල්ල අල්ල එක දෙක දානව ෂේප් එකේ.