ආර්යගාමී ශීලය කියන්නේ මොකක්ද?
R ruwantheekshana Well-known member Mar 10, 2008 5,868 1,316 113 Jun 3, 2017 #3 ela said: ආර්යගාමී ශීලය කියන්නේ මොකක්ද? Click to expand... මට හිතෙන විදිහට නම් ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට පිහිටන ශීලය.
ela said: ආර්යගාමී ශීලය කියන්නේ මොකක්ද? Click to expand... මට හිතෙන විදිහට නම් ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට පිහිටන ශීලය.
C cshapegt Well-known member Apr 22, 2010 2,775 436 83 Jun 3, 2017 #4 me video set eka athi balanta https://www.youtube.com/watch?v=fXx_nykpCLU
sajith.xp.pk Well-known member Nov 12, 2008 5,966 3,980 113 Sri Lanka Jun 11, 2017 #7 උඹට ඕක ඇත්තටම දැන ගන්න ඕන නම් මේකෙ නෙමෙයි, පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙකුගෙන් අහන්න. නිවැරදි උත්තරේ හම්බෙයි...
උඹට ඕක ඇත්තටම දැන ගන්න ඕන නම් මේකෙ නෙමෙයි, පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙකුගෙන් අහන්න. නිවැරදි උත්තරේ හම්බෙයි...