Buddhism gana Prashnayak!

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ආර්යගාමී ශීලය කියන්නේ මොකක්ද?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ආර්යගාමී ශීලය කියන්නේ මොකක්ද?

    මට හිතෙන විදිහට නම් ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනාට පිහිටන ශීලය.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    උඹට ඕක ඇත්තටම දැන ගන්න ඕන නම් මේකෙ නෙමෙයි, පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙකුගෙන් අහන්න. නිවැරදි උත්තරේ හම්බෙයි...