Free Game Keys , Accessories From Sri Lankan Youtuber
ඔන්න ඉතින් JONtY SL GIVEAWAY COMPETITION එක හා හා පුරා කියලා අරම්භ වුනා.!
(START 2017.06.03 END 2017.06.24.!)
#WINNERS ලා RANDOMතෝරන්නේ.!
ලOකාවේ GAMERS ලා ඔක්කෝටම,කරන්න තියෙන්නේ මෙච්චරයි.!(මේ ටික අනිවා කරන්න ජයග්රහකයින් තෝරද්දී මේවා කරලද කියලා RANDOM PICKER 1න් බලන නිසා.!) :V
<3 තප්පර 30, 40 වැඩේ-: <3
*****************************************************************************
1.) මේ LINK -:
https://gleam.io/fb/trIow
එකෙන් ගිහින LOG වෙන්න. LOG උනාට පස්සේ තියෙන STEPS අනිවා කරන්න(CLICK කරන්න තියෙන්නේ)
2.) මේ POST එක තමන්ට ලැබෙනවට කැමති මොකක්ද කියලා TYPE කරලා අනිවා SHARE කරන්න.!(උදා-:කැමති DIVISION ORIGINAL KEY එකක් හම්බෙනවටනම් #DIVISION කියලාTYPE කරලා SHARE කරන්න.)
3.) ඔයා දන්න යළුවෝ අවම 2ක්ට මේ POST එක TAG/MENTION කරන්න.!
****************************************************************************
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.! හරි සරලයි.!

දෙන තෑගි මොනාද කියන්න දන්නවා නේ-: මෙන්න මේවා තමා ඒ තෑගි-:
#මේතනින් 1ST WINNER තමන්ට කැමති දෙයක් ඉල්ලන්න පුලුවන්.!
1)RAINBOW SIX ORIGINAL KEYS
2)DIVISION ORIGINAL KEYS
3)ORIGINAL KEYS
4)GHOST RECON WILDLANDS ORIGINAL KEYS
5)ARMA III ORIGINAL KEYS
6)GTA V ORIGINAL KEYS
7)MSI DS100 GAMING MOUSE
8)LOGITECH G402
9)STEELSERIESAPEX 100 GAMING KEYBOARD
#2ND WINNER-:ARMAGGEDDON AQUILA X1 GAMING MOUSE
#3RD WINNER-:ARMAGGEDDON AK-333S KEYBOARD
ඔන්න ඔහොම තමා තෑගි ටික බෙදලා දෙන්නේ Winners ලා අතර.! :* :*
2වෙනි සහා 3වෙනි ජයග්රහකයන්ට අනුග්රහය දැක්වුවේ-:
"කුරුණෑගල Nex Computer ආයතනය.!"
ඉතින් ඔයාලාට පුලුවන් පහල තියෙන LINK වලින් NEX COMPUTER SHOP එකට ගිහින් තමන්ට ඕන කරන දෙයක් ගෙදරටම ගෙන්න ගන්න.!

NEX COMPUTER WEBSITE-:
https://www.nexlanka.com/

NEX COMPUTER FB PAGE-:
https://www.facebook.com/nexlanka/
එහෙනම් JONtY SL GIVEAWAY COMPETITION එක මෙහෙම ආරම්භ කලා,

ඉදිරියේදි අපි බලමු කවුද වාසනාවන්ත WINNERS 3 කියලා.! :O
එහෙනම් හැකි තරම් POST එක යාළුවන්ටත් පේන්න SHARE කරලා WINNER කෙනෙක් වෙන්න TRY කරන්න.!
එහෙනම් හැමකෙනාටම සුභපැතුම්.! <3 :*
#HAPPY GAMING
#JONtY SL Gaming