GAMING MOMENTS III

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    GreenManGaming eken gannawa! :D Eke Mara cheap deals yanne :yes:
    ow :),

    affiliate link ekakin giyoth thawath adu wenawa neda? sure naa habai..
    ara mama reviews balana ekaa (worth a buy - youtube) ehema kiwwa wage mathakai...
    (uta affiliate link ekak thiyenawa, ekai. )
    man hithanne thawa youtube channel wala unta thiyenewa...
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    NFS Payback

    :love::love:
    11.gif
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    Free Game Keys , Accessories From Sri Lankan Youtuber

    ඔන්න ඉතින් JONtY SL GIVEAWAY COMPETITION එක හා හා පුරා කියලා අරම්භ වුනා.!
    (START 2017.06.03 END 2017.06.24.!)

    #WINNERS ලා ‍RANDOMතෝරන්නේ.! :D :D
    ලOකාවේ GAMERS ලා ඔක්කෝටම,කරන්න තියෙන්නේ මෙච්චරයි.!(මේ ටික අනිවා කරන්න ජයග්‍රහකයින් ‍තෝරද්දී මේවා කරලද කියලා RANDOM PICKER 1න් බලන නිසා.!) :V
    <3 තප්පර 30, 40 වැඩේ-: <3
    *****************************************************************************
    1.) මේ LINK -: https://gleam.io/fb/trIow (y)

    එකෙන් ගිහින LOG වෙන්න. LOG උනාට පස්සේ තියෙන STEPS අනිවා කරන්න(CLICK කරන්න තියෙන්නේ)

    2.) මේ POST එක තමන්ට ලැබෙනවට කැමති මොකක්ද කියලා TYPE කරලා අනිවා SHARE කරන්න.!(උදා-:කැමති DIVISION ORIGINAL KEY එකක් හම්බෙනවටනම් #DIVISION කියලාTYPE කරලා SHARE කරන්න.)

    3.) ඔයා දන්න යළුවෝ අවම 2ක්ට මේ POST එක TAG/MENTION කරන්න.!

    ****************************************************************************
    ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.! හරි සරලයි.! :D :D
    දෙන තෑගි මොනාද කියන්න දන්නවා නේ-: මෙන්න මේවා තමා ඒ තෑගි-:
    #මේතනින් 1ST WINNER තමන්ට කැමති දෙයක් ඉල්ලන්න පුලුවන්.!

    1)RAINBOW SIX ORIGINAL KEYS
    2)DIVISION ORIGINAL KEYS
    3)ORIGINAL KEYS
    4)GHOST RECON WILDLANDS ORIGINAL KEYS
    5)ARMA III ORIGINAL KEYS
    6)GTA V ORIGINAL KEYS
    7)MSI DS100 GAMING MOUSE
    8)LOGITECH G402
    9)STEELSERIESAPEX 100 GAMING KEYBOARD

    #2ND WINNER-:ARMAGGEDDON AQUILA X1 GAMING MOUSE

    #3RD WINNER-:ARMAGGEDDON AK-333S KEYBOARD

    ඔන්න ඔහොම තමා තෑගි ටික බෙදලා දෙන්නේ Winners ලා අතර.! :* :*

    2වෙනි සහා 3වෙනි ජයග්‍රහකයන්ට අනුග්‍රහය දැක්වුවේ-:
    "කුරුණෑගල Nex Computer ආයතනය.!"
    ඉතින් ඔයාලාට පුලුවන් පහල තියෙන LINK වලින් NEX COMPUTER SHOP එකට ගිහින් තමන්ට ඕන කරන දෙයක් ගෙදරටම ගෙන්න ගන්න.!

    :) NEX COMPUTER WEBSITE-:https://www.nexlanka.com/
    :) NEX COMPUTER FB PAGE-:https://www.facebook.com/nexlanka/

    එහෙනම් JONtY SL GIVEAWAY COMPETITION එක මෙහෙම ආරම්භ කලා, :) :) ඉදිරියේදි අපි බලමු කවුද වාසනාවන්ත WINNERS 3 කියලා.! :O
    එහෙනම් හැකි තරම් POST එක යාළුවන්ටත් පේන්න SHARE කරලා WINNER කෙනෙක් වෙන්න TRY කරන්න.!
    එහෙනම් හැමකෙනාටම සුභපැතුම්.! <3 :*
    #HAPPY GAMING
    #JONtY SL Gaming
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ow :),

    affiliate link ekakin giyoth thawath adu wenawa neda? sure naa habai..
    ara mama reviews balana ekaa (worth a buy - youtube) ehema kiwwa wage mathakai...
    (uta affiliate link ekak thiyenawa, ekai. )
    man hithanne thawa youtube channel wala unta thiyenewa...

    Ow! :yes:

    dan thiyenne godak ewa 20% off deals
    affiliate link ekakin giyoth ara 20%off thenala VIP kiyala wetenawa. :D Thawa adui ethakota :cool: :D
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET

    Congratzzzzz Mike!:cool:

    & Bro Mortal Kombat 1ke wage kamathi players la 2nnek select karan play karannath puluwan neda?:)

    meke hama player kenektama different story ekak tiyanawa. mkx wage nemei. fight mode eke nam oyata hodatama puluwan ekagen gahuwata aulak na habai stories tika gahanna one hamogema ewa athal :P