මීමට බෑ// මී බඳින්න මී මැස්සට මෙන් මාලුවාට උරුවම් බෑ// මටත් බෑනෙ බන්
Marmite Active member May 16, 2017 514 77 28 Under the sky Jun 2, 2017 #3,841 මීමට බෑ// මී බඳින්න මී මැස්සට මෙන් මාලුවාට උරුවම් බෑ// මටත් බෑනෙ බන් Last edited: Jun 2, 2017
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 3, 2017 #3,842 නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී ඔබ සිටියා කවුලුව ලඟටම වී මඟ තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී ඔබ සිටියා කවුලුව ලඟටම වී මඟ තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,185 113 Panadura Jun 3, 2017 #3,843 රත්තරන් මාගේ සුරඟනක් වාගේ ඇස් වලින් කී දේ ආදරේ නේ හුරතලේ මූණේ මල් මිටක් වාගේ කම්බුලක් ගානේ හාදු ඕනේ
රත්තරන් මාගේ සුරඟනක් වාගේ ඇස් වලින් කී දේ ආදරේ නේ හුරතලේ මූණේ මල් මිටක් වාගේ කම්බුලක් ගානේ හාදු ඕනේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 3, 2017 #3,844 නදීකා නදීකා~ ගමේම ලස්සන කෙල්ලයි ඈ~
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Jun 3, 2017 #3,845 DAMER said: නදීකා නදීකා~ ගමේම ලස්සන කෙල්ලයි ඈ~ Click to expand... ආවාදෝ සංසාරේ
B Bachi Nirosh Well-known member Jan 20, 2017 564 289 63 Jun 4, 2017 #3,846 රොන් සොයා... පියඹන සමනලියක සේ..
Captain jack sparrow Active member May 8, 2017 199 211 43 15°N 75°W Jun 4, 2017 #3,847 කුසුමට ලං වී රොන් ගන්නා බබරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා Last edited: Jun 4, 2017
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,185 113 Panadura Jun 4, 2017 #3,848 මග බලනා ළඟ හිඳිනා ඔය හිත මගේ වෙලා මට දිවුරා මග අහුරා සුසුමක් කතා කලා
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 4, 2017 #3,849 මං බොළඳ වියේ බැදි හාද ඔබ හා ආදරෙන්
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,185 113 Panadura Jun 4, 2017 #3,850 amoeba2576 said: මං බොළඳ වියේ බැදි හාද ඔබ හා ආදරෙන් Click to expand...
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 4, 2017 #3,851 HKavinda said: Click to expand... පොඩි ප්රමාද දෝශයක්
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ Jun 4, 2017 #3,852 ලංවී ලංවී ඉන්නේ මා… වෙන්වී වෙන්වී නොයමි මා… එක්වී එක්වී හිදිමි මා… සිහිනෙන් සිහිනෙන් සොයමි මා… ටටියානා
ලංවී ලංවී ඉන්නේ මා… වෙන්වී වෙන්වී නොයමි මා… එක්වී එක්වී හිදිමි මා… සිහිනෙන් සිහිනෙන් සොයමි මා… ටටියානා
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Jun 4, 2017 #3,853 නිල් නුවන් පෙගෙන අදුර ගලා..
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,185 113 Panadura Jun 4, 2017 #3,854 ලබැඳියේ ලබැඳියේ මා සිතුම් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙ
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Jun 4, 2017 #3,855 ~පාරමී දම් පුරමු අප දෙදෙනා ... මටම අයියණ්ඩියක වී ඔබ නැගනි වී මා එකම මව් කුස .. සසර මතුදා උපත ලබනට පාරමී දම් ...
~පාරමී දම් පුරමු අප දෙදෙනා ... මටම අයියණ්ඩියක වී ඔබ නැගනි වී මා එකම මව් කුස .. සසර මතුදා උපත ලබනට පාරමී දම් ...
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,185 113 Panadura Jun 4, 2017 #3,856 මේ මා හඬවලා හැරදා වෙන්වීලා මට අදහන්න බෑ තාම මේ වේදනා දුන්නේ කවුරුන්ද ඔයාමද කියා
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Jun 4, 2017 #3,857 යාලු බාල සඳේ කදු මුදුනේ මොකද කරන්නේ...
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,185 113 Panadura Jun 4, 2017 #3,858 නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Jun 4, 2017 #3,859 HKavinda said: නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ Click to expand... රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා
HKavinda said: නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ Click to expand... රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 4, 2017 #3,860 බිඟු බමා බමා~ පෙති තලා තලා.. රොන් උරා උරා~ පැන යාවී.. ඔබ මුලා වෙලා..