මු නම් පට්ට හොරෙක්

DIY

Member
Mar 18, 2016
830
249
0
මු නම් පට්ට හොරෙක්

මු නම් පට්ට හොරෙක් බලහල්ල ඉවර වෙනකන්... පානදුරේ කඩෙකින් වැඩකරන කෙල්ලො රවට්ටල සල්ලි ගත්ත හොරෙක්ලු
 
  • Like
Reactions: manjulabw

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Ape unta penne me wage horu thama... biliyana ganan horakam karana deshapaluwo jathika weerayo
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Ape unta penne me wage horu thama... biliyana ganan horakam karana deshapaluwo jathika weerayo

    eka nam sahathika aththa bn, un horu kiyala unma kiwwath ape un piliganna kamathi na:rofl::rofl: e taram gonata adagena
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොන කැමරාව තිබ්බත් වැඩක් නෑ
    මොලේ තියෙන එකෙක්ව කැසියර් තියන්න ඔන මොන ගෑනි උනත් රැවටෙනව.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Ape unta penne me wage horu thama... biliyana ganan horakam karana deshapaluwo jathika weerayo

    පොඩි හොරු තමයි ඉස්සරහට ලොකු හොරු වෙන්නේ.. දැන් ඉන්න ලොකු උනුත් ඒවගේ පොඩි කාලේ ඉඳන් වැඩ දාපු උන්. ලොකු උන් විතරක් නැතිකරලා හරි යන්නේනැ.:rofl::rofl: