![]()
15 years old
Ado mudguard set ekak dapan sideview mirror ekatath mada wadilane
Last edited:
![]()
15 years old
Ado mudguard set ekak dapan rearview mirror ekatath mada wadilane

ඔයිට වඩා තව ටිකක් නැමිල තියන එකක්. ඔය ගාන නම් අවුලක් නෑ.![]()

Gear ratio is simply the leverage that you have in a set of gears.කොල්ලනේ ගියර් රේශියෝ එක කියන්නේ මොකක්ද?
බයික් එකක ගියර් රේශියෝ එක මෙහෙම දාල තියෙනවා.මේක මොකක්ද කියලා පොඩ්ඩ්ක් කියහන්
1st 10.30 / 2nd 14.29/ 3rd 17.27 / 4th 19.25 / 5th 21.24 / 6th 22.23
btw, ube awl wela tibba injector eka clogged da nettam leaking da? ehema nettam wena awlak da?
පහුගිය දවසේ ලොටෝ එකක් පැද්දා ....කාර් එක පැදලා මේක පදිනකොට පුදුම විදියට පාගන්න ඕනනේ......වාහනේ අවුලක්ද මන්දා....ඊට කලින් ඩොල්ෆින් එකක් පැද්දා ඒකනම් පෑගෙනවා හොදට...වංගුවක් හයියෙන් ගන්නව කියන්නෙ kmph කීය වගේද?
Leak tibbe bn spray une na wakkerenawa



පහුගිය දවසේ ලොටෝ එකක් පැද්දා ....කාර් එක පැදලා මේක පදිනකොට පුදුම විදියට පාගන්න ඕනනේ......වාහනේ අවුලක්ද මන්දා....ඊට කලින් ඩොල්ෆින් එකක් පැද්දා ඒකනම් පෑගෙනවා හොදට...
මම ලාන්සර් එකක් පදින්න ආසාවේ ඉන්නවා මාමේ...
තව ශිල්පියක ගිහිල්ලත් නෑනේ මම


mamath mage injector gena ohoma thama hithan inne
meka clean karanna or change karanna lesi na.. intake manifold eka galawanna one.. redda..
Intercooler turbo nam yanawa neda car wage...yako.. van eka paganna one thama car eka wage yanne na..![]()
Mekenm udama tama tyenne apita unat galawala danna puluwan. Danata stepper motor ekai TPS ekai danna hitan inne ebay eken genalla

Intercooler turbo nam yanawa neda car wage...
Ekanam aththa....ee wagema thamai real wheel drive eka nisath tikak amarui hadisiyen gannakota.eheta meheta danakotaehema ekak newe man kiyanne car eka wage newe bara denenawa neh?
Gear ratio is simply the leverage that you have in a set of gears.
It is the ratio of an output to the input.
Output to input of what? It can be represented in usually 3 parameters: number of teeth (size of gear), force (torque), and velocity (rpm). Note that these are not proportional in relationship, some are inversely related.
Imagine you have a bicycle, lets say we set it up so that you have an end ratio of 1:1. This means that for every complete circle you pedal, the rear bicycle wheel turns 1 round as well.
Is that a good thing? It depends. If you’re trying to get somewhere fast, it’ll be no different from walking. So you go to Mr Gear Ratio for help.
Mr Gear Ratio says: I can help you go twice as fast for every round you pedal. You don’t have to pedal twice as fast, but you have to put in twice the effort for every cycle.
Are you willing to trade your increased effort for higher overall speed?
Cool deal. You say yes, and he gives you a 1:2 ratio gear train. You’re blasting along at double the speed of your loser walking friends, and then you encounter a very steep hill. Screw that.
You then ask Mr Gear Ratio for help. He says: I can help you half your effort, but you have to pedal twice as fast for walking pace.
Are you willing to trade pedaling faster for less effort?
You say yeah, half effort for walking pace is cool. After all your friends have already bailed out. He then gives you a 2:1 ratio gear train.
This means that you pedal 2 rounds, for every round the wheel turns. You pedal twice as fast for walking pace, but at half the effort. No sweat.
And that’s what gear ratio is all about essentially.
Trading off speed (rpm) with effort (Torque), to get a desired rpm or torque.
ref: https://www.quora.com/What-is-gear-ratio


පහුගිය දවසේ ලොටෝ එකක් පැද්දා ....කාර් එක පැදලා මේක පදිනකොට පුදුම විදියට පාගන්න ඕනනේ......වාහනේ අවුලක්ද මන්දා....ඊට කලින් ඩොල්ෆින් එකක් පැද්දා ඒකනම් පෑගෙනවා හොදට...
මම ලාන්සර් එකක් පදින්න ආසාවේ ඉන්නවා මාමේ...
තව ශිල්පියක ගිහිල්ලත් නෑනේ මම


Ewa jara weda neda machan....mama kematinee ban owata...minissune...mata yaluwek kiwwa wahana wikunanna giyahama godak eun enne pedala balannalu
මම N16 1.5 එකකුයි Allion 240 යි ඩ්රයිව් කරල තියෙනව
ඔය විකුණන්න තියෙන ලාන්සර් එකක ටෙස්ට් ඩ්රයිව් එකක් ගියානං හරි![]()
