|2017 ICC Champions Trophy | Discussion Thread |

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරිනේ හි..වනේ. :angry:
    බෝල් කරනකොට ගහන්නනෙ නැහැ ගහනකොට බෝල් කරන්නේ නැහැ. :angry:
    මුන්ට කියන්නනම් කෝටියක් දේවල් තියෙනවා. :angry:
    ක්‍රිකට් බොඩ් එකේ පකයලා හැදී ගෑවිලා යන්න ඕනා. :frown: ඇයි වදේ.

    ඊයේ මැච් එක බලලා බනින්න එන්න හැදුවේ නෙට් වැඩ කරේ නැහැ :baffled:
    dukaida? mata nam duka hurui dan :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටනං එකම අවුල තරංග නැති එක ඊළඟ මැච් වලට. කොහොමත් SA තමා අපේ ගෘප් එකේ හොඳම ටීම් එක. උන්ට පැරදුනාට කමක් නෑ. උන් අනිත් මැච් දෙකත් ගහල උඩටම යයි ගෘප් එකේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටනං එකම අවුල තරංග නැති එක ඊළඟ මැච් වලට. කොහොමත් SA තමා අපේ ගෘප් එකේ හොඳම ටීම් එක. උන්ට පැරදුනාට කමක් නෑ. උන් අනිත් මැච් දෙකත් ගහල උඩටම යයි ගෘප් එකේ.

    India dinanawa ban :(
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    18765993_809524025875080_262519583082849669_n.jpg

    :frown:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    හරිනේ හි..වනේ. :angry:
    බෝල් කරනකොට ගහන්නනෙ නැහැ ගහනකොට බෝල් කරන්නේ නැහැ. :angry:
    මුන්ට කියන්නනම් කෝටියක් දේවල් තියෙනවා. :angry:
    ක්‍රිකට් බොඩ් එකේ පකයලා හැදී ගෑවිලා යන්න ඕනා. :frown: ඇයි වදේ.

    ඊයේ මැච් එක බලලා බනින්න එන්න හැදුවේ නෙට් වැඩ කරේ නැහැ :baffled:

    :P :P :P
    තාමත් ලංකාව ගහන මැච්
    බලනවද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාවට දිනන්න බැ ...ඔන්න බලහන්කො ....ඕකුන් කොච්චර උඩ පැනන් ආවත් අන්තිම එක කා ගන්නවා :yes:
    anthima eka gana newei mama qwe. SA ekka tyena eka gana
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටනං එකම අවුල තරංග නැති එක ඊළඟ මැච් වලට. කොහොමත් SA තමා අපේ ගෘප් එකේ හොඳම ටීම් එක. උන්ට පැරදුනාට කමක් නෑ. උන් අනිත් මැච් දෙකත් ගහල උඩටම යයි ගෘප් එකේ.

    සිත නිවන කතා
    :(:(:(

    අද ඉන්දියා පකිස්තාන් නේද :D

    අපි හම්බයොන්ට සපෝර්ට් කරන එකම තැන මේක
    :D:D:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුසල්වයි දිකාවයි ඕපන් යැව්වොත් මොකෝ.. චන්දියාවයි මැතිව්ස්වයි ගෙදර යවලා භානුකටයි , ශෙහාන්ටයි චාන්ස් එක දීලා තරංගයා කුසල් මෙන්ඩිස්ට වන් ඩවුන් අවුල් වගේ පේනවා..