|2017 ICC Champions Trophy | Discussion Thread |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    unge newe warada...sellan karana hattha danaganna oni thaman gahanne thamange rata wenuwen kiyana eka. owunta ke widiyaka coach la innawada ban...balapn indian ewun anthima bole dakwa gema gahana widiya.apwesawonta ehem hitenne na

    match ekata sellam karanawata wada loku kathawak othana thiyenawa machan. lankawe un quality cricket walata expose wenawa adui.. pressure situations handle karranna experience ganna wenne international match gahalama vitharai.

    indian unge 1st class structure sahenna strong. godak competitive. honda wickets hambenawa sellam karanna. e arunama unta ipl eka thiyenawa. Eken unge domestic playerslata international exposure eka hambenawa. wold class playersla coachesla ekka weda karanna hambenawa. eken unge individual game eka godak improve wenawa.

    oya basicma dewal tikak kiwwe. thawa godak liyanna puluwan ban. phone eken type kareth me tikath. Ehinda api pitin balanawata wada sahenna dewal thiyenawa international level eke succeed wenna. Rata wenuwen kiyala hitha gena sellam karata vitharak match dinanna ba ban international level ekedi. Homework godak thiyenawa karanna. Ekata one environment eka hadanna thamai administratorsla inna one.
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207

    sampoorna aththa....
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක

    true :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දකුනු අප්‍රිකා මැච් එක අපිට දිනන්න තිබ්බා..
    ඒක ගැන කතා දෙකක් නැහැ..
    අපි බෝල් කරද්දි මැද හරියෙදි ලකුනු ලීක් උනා වැඩී..
    මාලිට මිස් උන කැච් එකත් බලපෑවා..
    ඒත් 299ක් කියන්නේ ඒ ග්‍රවුන්ඩ් එකේ ලොකු අමාරුවක් නැතුව එලවන්න පුළුවන් ලකුනු ගානක්..
    අපිට හොඳ ඕපනින් ස්ටෑන්ඩ් එකක් හම්බ උනා..
    දික්වැල්ලට වැරදි කියන්න බැහැ.. ඌ සනාට වඩා අපිව බය කරනවා..
    ඌ ගහද්දි ඕනම වෙලාවක රන්ස් ගහන්න පුළුවන් වගේම ඕනම වෙලාවක අවුට් වෙන්නත් පුළුවන්..
    අපිට හැමදාම තිබ්බ ප්‍රශ්නේ මැදපෙල..
    ඒ නිසයි පැරදුනේ.. සින්ගල් නැති උනා.. හිර උනා.. විකට් ගියා..
    චන්දිමාල් නම් දුන්න චාන්ස් වල හැටියට හොදටම මදි..
    අපි ඉතුරු මැච් 2ම දිනලා දකුනු අප්‍රිකාව ඉන්දියාවට ගැහුවොත් විතරයි අපි සෙමි යන්නේ..
    ඒ කියන්නේ බොහොම අඩු ප්‍රතිශතයක් තමයි..
    බලමු හැමදාම වගේ හොදින් කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා..
    තිසර ගහන්න ඕන කියලා මම හිතනවා..
    ජය!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් මේ හැමෝම තිලංගට බනින්නේ :no:
    එක තැනකින් පටන් ගන්නයි ඕනේ...:dull:

    කිසිම දෙයක් හරියන්නේ නැත්නම් මොනා හරි වෙනසක් කරන්න කියන්වනේ..
    ටීම් එකේ ප්ලේයර්ස්ලගෙ දහසකුත් වැරදි ඇති..
    කෝච්ලා සිය ගුණයකින් වැරදි ඇති...
    සිලෙක්ශන් කමිටිත් වැරදි ඇති...
    හබැයි ඔය සියල්ල රුපියල් හෝ $ වලට කොන්ට්‍රෝල් වෙන්න දෙන එක නරකයි...

    කාටත් අමතකයි ඉන්දියාව එක්ක බලෙන් ටුනමන්ට් එකක් දාගත්තා ඉන්දියාවේ උවමනාවට අපේ ප්ලෑන් කරපු ප්‍රැක්ටිස් පීරියඩ් එක කැනසල් කරලා..
    ජාත්‍යන්තරෙ දිනලා තමන්ගේ ඊළඟ පුටුව වෙනුවෙන් රටේ ක්‍රිකට් පාවා දීමක් කරන්නේ...
    මේ ළඟදිත් ඉංදියාව වෙනුවෙන් හිටියා අනිත් හැම රටක්ම විරුද්දව ඡන්දේ දෙද්දි...
    ලැජ්ජාවට කාරණේ ඉන්දියාවේ e අදහස අපි වගේ පොඩි රටකට අසාධාරණයි :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය සිරිස් එක දාගත්ත එක පරණ කතාවක් නෙ, ප්‍රැක්ටිස් කරනවට වඩා ටීම් එකක් එක්ක සිරිස් එකක් දාගත්ත එකේ නං වැරද්දක් මට පේන්නේ නෑ. අනික අන්තිමට තිබුන මීටින් එකේදී ලංකාව අනික් හැමෝම එක්ක ඉන්දියාවට විරුද්දව චන්දෙ දුන්න මම හිතන්නෙ. ඕව හින්ද ක්‍රිකට් මැච් පරදිනවා කියන්න බෑ. මම හිතුවේ කෙලින්ම ටීම් එකේ දක්ෂතාවලට බලපාන කාරනයක් තිලංග කරලා ඇති කියල. ඉන්දියාවට චන්දෙ දුන්න කියල ඒ හින්ද අපි මැච් පරදිනවා කියන්න බෑ නෙ.

    මනුස්සයා නිලවරනෙකින් පත්වුනා නං එයාගේ වැඩපිළිවෙල කරන්න නිදහස තියෙන්න එපැයි, උට උගේ කැමැත්තට තීරණ ගන්න බැරිනං ඔය තනතුරෙන් වැඩක් නෑ නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,768

    ජය වේවා...:baffled:
     
    ඔව්. ඔයා කියන එකේ සමහර ඒවා පිළිගන්නවා.. නිලවරණයකින් පත් වුනා නම් කරගෙන යන්න දෙන්න ඕනේ...
    ඌණ පුර්ණයකින් ඇග්‍රී වෙනවා අර්ජුන එයාගේ පරාජයෙන් පස්සේ තිලංගගේ කකුලෙන් අදින්න සෑහෙන උත්සාහ කලා සහ අදටත් බලන් ඉන්නේ ඒකට කියලත්...:dull::dull::dull:

    මෙතන අපිට තියෙන ප්‍රශ්නේ කවුද මැතිවරණෙන් දිනුවේ පැරදුනේ කියලා නෙවෙයිනේ,,,
    සාර්ථකද අසාර්ථකද හොයන්න නෙවෙයි දැන් නම් තවත් නොවැටී ඉන්නේ කොහොමද හිතන එක...

    අර කලින් ප්‍රැක්ටිස් සෙශන් එක ගැන පොඩ්ඩක් කියන්නම්..
    එදා උනු දේ අදට සම්බන්ධේ හොයනවට වඩා එදා උනු බලපෑම ගැනයි හිතන්න ඕනේ.. පරිපාලකයා ව්‍යාපර ඟානයෙන් පමණක් ක්‍රියාකරලා හරියන්නේ නෑ..
    කටුසුට අමතකද ඒ මැච් ටික ආවේ වෙස්ට් ඉන්දීස්ලා දාලා ගිය ටුවර් එකේ..
    අපේ උන්ට ප්ලෑන් කරලා තිබ්බේ මොරාල් අප් කරන වෙල් ප්ලෑන්ඩ් ප්‍රැක්ටිස් ටයිම් ටේබල් එකක්...
    මුදලට කෑදර වෙලා බලෙන් දාපු ඒ මැච් වලින් මොන ප්‍රැක්ටිස් එකක්ද...
    ඒක නිකන් කියන්න දෙයක් නැතුව තිලංග කියපු දෙයක්......
    ඒ තිලංග ආපු මුල් කාලෙම....

    ක්‍රිකට් දියුණු කරනවයි කියලා මූනිච්ඡාවට කියවලා වැඩක් නෑ..
    අනිත් එක දැන් ඇත්තටම වෙලා තියෙන්නේ ගැන්සි ගැහිල්ලක්නෙ..
    මැතිව්ස්ව කුක්කෙක් කරලා.. කෝ ඉතින් ටීම් ස්පිරිට් එකක්.
    ලංකාව වගේ පොඩි රටක දක්ශයෝ ප්‍රමාණය සාපේක්ෂව අඩුයි තමා... අ
    පි මැච් දිනුවේ යුනිටි එකයි ස්පිරිට් එකයි නිසා...
    දැන් ටීම් එක කන්ට්‍රෝල් වෙන්නේ පණ නැති නායකයෙක්ගෙන්...
    මැතිව්ස් කියන ක්‍රිකටර් ඉත්හෙක් කරගෙන ටීම් එක වලට ගිහින් තියෙන්නේ.. කොටින්ම අද තියෙන්නේ එදා වේල ටුවර්ස්...
    ටීම් එක එහෙ එහෙ කරලා මේක හදන්න බෑ.. උඩ ඉඳන්ම වයිරස් මට්ටු කරන්න ඕනේ..
    නැත්නම් ඒක සස්ටේනබල උත්තරයක් නෙවෙයි...

    ලොකු ප්‍රශ්නයක් තමා ඒ තනතුර ඊළඟට ගන්න එකා කරයිද කියන එක...
    මම නම් කියන්නේ මොකුත් නොකරනවට වඩා මොනවමහරි කරලා වාසනාව වත් උරගාන්න ඕනේ කියලා...
    එදා 95 පත් උනු ආනා පුන්චිහේවාගෙ ජීවිත කතාවේ අනිත් පැත්තයි අද වෙන්නේ... එයා සාර්තකව වැඩ කරලා ඉවර වෙලා ඡන්දෙන් පරදිනවා...
    ඒ වගේම ඡන්දෙකින් දිනුවා කියලා තිලංගගේ කාලේ අසාර්ථක නම් මොකද කරන්නේ? සභාපතිකම ලැබෙන්නේ ඡන්දෙන් වෙන්න පුලුවන්...
    හැබැයි ඒ සභාපතිකම ක්‍රිකට් යහපතට නෙවෙයිනම් නිකම්මු වගේ ඉන්නද ඕනේ..
    එක්කො සභාපතිට දැනෙන්න අරින්න ඕනේ ක්‍රියාපිළිවෙල වැරදියි කියලා..
    එහෙමනැත්නම් සභාපතිව පැත්තකින් තියලා අලුත් පරිපාලකයගේ වාසනාව වත් උරගාන්න ඕනේ :dull::dull::dull:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    eka hodai experiance tiyena ekek inna eka
    wade thiyenen tharangaya nathi nisa dok gala open eka galawunoth case
    man tharangayta asa na e uanata u allan inna nisa awulak na

    Man hitan neh kusal aggressive play karai kiyala, SA ekka mature wdiyaata play kale, will c

    for me - sandaken for seekku and thisara for kapu