Suzuki Swift Hybrid

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    img06.jpg


    Suzuki කවදත් KEI Cars (Small Hatchbacks) නමක් දිනා ගත්ත Brand ekak

    ලන්කවේ Hatchback Car market හොදම වටිනාකමක් තියන CAR එකක් තම SWIFT Model එක...

    JEEP Type සහ Beetle Swift ලන්කවේ දෑනටත් හොද ඉල්ලුමක් තියන CAR Models

    එත් මේ Model වල තෙල් වෑඩ කීරීම නම් එච්චර හොද නෑ. ඒ නිසාම HYBRID CAR වල ආගමනය එක්ක SWIFT CAR ආනයන පහලට බෑස්සා..AQUA සහ FIT එක Market leader උනා...

    අලුත් SWIFT Hybrid model එක ජපානෙන් ලන්කාවට සෙන්දු වීම සමග අපෙ අයත් මේක ගෑන අහන්න පටන් අරන්


    මෙන්න වගතුග

    Models - Hybrid Rs , Hybrid ML

    Engine : 1200cc Engine Model K12C 4 Cylinder Inline DOHC 16 Valve inlet

    img03.jpg


    Standard Options - LED Head Lamps

    img07.jpg


    Paddle Shift

    img09.jpg


    Push Start
    img17.jpg


    Auto Folding Mirrors

    img19.jpg



    ~ Hybrid Rs Full Loaded Car ~


    18838834_1349467318481715_6751795762810421908_n.jpg
    18921711_1349467288481718_222396666039083227_n.jpg


    Interior
    18921687_1349467211815059_7887231419415176509_n.jpg


    Options - Safety Pkg

    Cruise Control


    18881787_1349467218481725_5270783425894552939_n.jpg


    Navigation Package

    18921674_1349467261815054_1807220141547615800_n.jpg


    4 Way Camera

    18920396_1349471201814660_8181687647546028359_n.jpg


    FB Link : https://www.facebook.com/pg/chanotaauto/photos/?tab=album&album_id=1349467178481729

    XG කියලත් මොඩෙල් එකක් තියනවා ,Basic CAR Model එකක් Push Start Paddle Shift නෑතී
     
    Last edited:
    • Like
    Reactions: lpwicrama

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,736
    30,738
    113
    කාර් එකේ අවුලක් නෑ බං ඒත් බලහන්කො ගාන ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන්නෙ 50න් උඩ එච්චර වැඩී මචං ප්‍රිමියෝ ,ඇලියන් වගේ හොද ජපන් සෙඩෑන් එකකට යන්න පුලුවන්නෙ ඒ ගානට
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    කාර් එකේ අවුලක් නෑ බං ඒත් බලහන්කො ගාන ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන්නෙ 50න් උඩ එච්චර වැඩී මචං ප්‍රිමියෝ ,ඇලියන් වගේ හොද ජපන් සෙඩෑන් එකකට යන්න පුලුවන්නෙ ඒ ගානට

    ow bn what to do...minissu eth gannawa 2017 0 KM nisa

    Allion ekak gananwa nm 2011 wage ne e ganta enne