කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා නැති වීමේ බල පැම......
කටාර් රාජ්‍යය හා ඇති සබද කම් අවට ඇති රටවල් අත හැරිම නිසා එම රටවල වැසියන්ට කටාර් රාජ්‍යයේ කරන රැකියා වලින් ඉවත් වීමට සිදු වන නිසා ඉන්දියාව ,ලංකාව, පකිස්තයට හා බංගලාදෙශයට වැඩි පුර රැකියා අවස්ථා ලැබෙනු ඇත . ඒසේම දැනට කටාර් රාජ්‍යයේ සේවයේ යෙදී ඉන්න අයට වෙනදට වඩා කැම බීම සදහා වැය කරන්නට සිදුවනු ඇත මන්දයත් කෑම බීම වල මිල ගනන් ඉහල යනු ඇත ඒ මන්ද සියලුම ගොඩ බිම මාර්ග වසා දමනු නිසා සවුදි අරබිය හරහා එන එලවලු පළතුරැ පැමිණීම නවතිනු ඇති නිසා මේ නිසා එදි නෙදා ජිවිතයට අවශ්‍ය සැපයුම් හිග වීමක් ඇති වීමෙන් භාණ්ඩ වල මිල ඉහළ යනු ඇත
ලෙස්ලි හර්බට් විජේසිංහ