නෑ උඹට රෙප් දෙද්දී මම ඕක තමා දාන්නේ.
මොකක්ද අර කටුස්සගෙ පොටෝ එකනෙ ? මට නං ඕව දාන්න කම්මැලියි බං

නෑ උඹට රෙප් දෙද්දී මම ඕක තමා දාන්නේ.

මොකක්ද අර කටුස්සගෙ පොටෝ එකනෙ ? මට නං ඕව දාන්න කම්මැලියි බං![]()
මොකක්ද අර කටුස්සගෙ පොටෝ එකනෙ ? මට නං ඕව දාන්න කම්මැලියි බං![]()
සීරාවට බන්

නෑ හීතලයෝ උඹට අන්තිමට දෙද්දී මම දැම්මේ "තොට නං හොඳටම පිස්සු" කියල.

විශේෂයෙන් කවුරු හරි තඩි ඉමේජ් එකක් දාල රෙප් දීල ඒක යවාගන්න රෙප් දෙන්න කියල කියල තියෙනවනං මං තව තඩි ඉමේජ් එකක් දාල රෙප් දෙනව
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව සමහර වෙලාවට තඩි ඉමේජ් දාලත් දෙනව/කපනවවිශේෂයෙන් කවුරු හරි තඩි ඉමේජ් එකක් දාල රෙප් දීල ඒක යවාගන්න රෙප් දෙන්න කියල කියල තියෙනවනං මං තව තඩි ඉමේජ් එකක් දාල රෙප් දෙනව
![]()

Eka maruඉමේජ්
එතකොට අර පු*පු*පු*පු* කියලා රෙප් දෙන්නෙත් උඹද මං දෙන එක ඉතිං උඹ දාලනේ..
මට නම් එහෙම වැඩිය හම්බෙලා නෑ..
නම දාලා තමා රෙප් දෙන්නෙ..
රෙප් කපන උන් නම් ලොකු පිංතූර, කුනුහරුප දාලා කපනවා..
kapanakota danawa. dan mage nama dala kapaida dan na.
![]()
ai ithin nama dala denna puluwannam kapaddi danna bari. waradi wadak karana nisane kapanne
මේ තියෙන්නේ මා උපයාගත් ධනයබෑ එතකොට ඌ අපිව මතක තියාගෙන අපෙත් කපනව එකපාරක් නෙවේ දහපාරක් විතර

මේ තියෙන්නේ මා උපයාගත් ධනය![]()

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව සමහර වෙලාවට තඩි ඉමේජ් දාලත් දෙනව/කපනවවිශේෂයෙන් කවුරු හරි තඩි ඉමේජ් එකක් දාල රෙප් දීල ඒක යවාගන්න රෙප් දෙන්න කියල කියල තියෙනවනං මං තව තඩි ඉමේජ් එකක් දාල රෙප් දෙනව
![]()

කලිසං ඇද ගත්තු ගෑනු නෙ ඉන්නේ..ඔව් මටත් දවසක් රෙප් කපල screen shot අරං දැම්මාම ආ මේකෙත් screen shot දාපං කියල තව කට්ටිය කපන්න ගත්ත![]()