අනේ මංද මිනිහෝ සැදෑ සමයවල් එකයි තියෙන්නේ මං දන්න විදිහට![]()
ඔව් ඔව් මිනිහෝ.මගේ තාම තරුණ කාලේ මුල් භාගය යන්නේ.දැන්මම සැඳෑ සමය ගැන හිතුවේ නෑ.
අනේ මංද මිනිහෝ සැදෑ සමයවල් එකයි තියෙන්නේ මං දන්න විදිහට![]()
සංහල තේරෙන්නේ නැද්ද මිනිහෝ... මගෙ ළඟ නැති හින්දනේ උගෙන ඉල්ලුවෙ...![]()
සංහල තේරෙන්නේ නැද්ද මිනිහෝ... මගෙ ළඟ නැති හින්දනේ උගෙන ඉල්ලුවෙ...![]()
දෙමළ ඉංග්රීසි පෘතුගීසි පුළුවන් ඒත්මගේ ඉල්ලීමක් තියෙනවා.බොලිවුඩ් ශෝ එකේ සිංහල ගීත ප්රචාරය කරන්නේ නැති නිසා මියුසික් හට් එකේ හිංදි ගීත ප්රචාරය කරන්න බෑ.මගේ යෝජනාවක්.උඹලා මොකද කියන්නේ?
මගේ ඉල්ලීමක් තියෙනවා.බොලිවුඩ් ශෝ එකේ සිංහල ගීත ප්රචාරය කරන්නේ නැති නිසා මියුසික් හට් එකේ හිංදි ගීත ප්රචාරය කරන්න බෑ.මගේ යෝජනාවක්.උඹලා මොකද කියන්නේ?[/QUOTE]
උඹට ඕන ඕන විදියට මෙතන නටන්න බෑ..
හින්දි සිංදු කියලා පව් නැද්ද![]()
මගේ ඉල්ලීමක් තියෙනවා.බොලිවුඩ් ශෝ එකේ සිංහල ගීත ප්රචාරය කරන්නේ නැති නිසා මියුසික් හට් එකේ හිංදි ගීත ප්රචාරය කරන්න බෑ.මගේ යෝජනාවක්.උඹලා මොකද කියන්නේ?
කකුල් හතරම උස්සල ඒ යෝජනාව ස්ථිර කරනව
මගේ ඉල්ලීමක් තියෙනවා.බොලිවුඩ් ශෝ එකේ සිංහල ගීත ප්රචාරය කරන්නේ නැති නිසා මියුසික් හට් එකේ හිංදි ගීත ප්රචාරය කරන්න බෑ.මගේ යෝජනාවක්.උඹලා මොකද කියන්නේ?

මම එදා මියුසික් හට් කඩේ හොයන් ඇවිදන් එනකොට
මෙන්න බොලේ පරණ කඩේ කඩලා එතන බොලිවුඩ් ෂෝ 
එව්වා හරි අසාදාරන වැඩ අප්පා 