2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹලට පී එම් එනවද බං මේක පටන් ගන්න කොටම :(

    ඔව් ඇයි උබට එන්නේ නැද්ද?
    අදම නම දීපන් තරිදුට ලිස්ට් එකට දාගන්ඩ කියල
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ඉල්ලීමක් තියෙනවා.බොලිවුඩ් ශෝ එකේ සිංහල ගීත ප්‍රචාරය කරන්නේ නැති නිසා මියුසික් හට් එකේ හිංදි ගීත ප්‍රචාරය කරන්න බෑ.මගේ යෝජනාවක්.උඹලා මොකද කියන්නේ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබේ සැඳෑ සමය ඌ ලග තියෙන්නේ කොහොමද මිනිහෝ
    සංහල තේරෙන්නේ නැද්ද මිනිහෝ... මගෙ ළඟ නැති හින්දනේ උගෙන ඉල්ලුවෙ...:P:baffled: