2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටු අකුලේ මල් ඇහැලේ
    රළු අහසේ තරු හිනැහේ

    තුඩින් තුඩේ රැව් නැඟේ
    කුරුළු ගී ගායනා
    කුළින් කුලේ වැතිරෙතේ
    සුදු වළා පාවෙනා

    ළමයින් සුවඳයි
    කඳුලක දිලිසෙයි
    අඳුරු විමානේ
    රන්මිණි පහනයි

    අනාථ දෑසේ
    කෙම් බිම ඔබමයි
    මිලාන ලෝකේ
    හසරැලි උයනයි

    කටු අකුලේ මල් ඇහැලේ
    රළු අහසේ තරු හිනැහේ
    :love::love::love::love: