2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    34y1smv.jpg


    ddjm6f.jpg


    which one of these 2... ;)

    මේවගේ රෙකෝර්ඩින්ග්ස් නැද්ද බන්?ආයිමත් මේ වැඩසටහන් කරවන්න බැරිද?
    කවුද මේවා කලේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපිට එහෙම කාලයකුත් තිබුනා.උන් දැන් සහජීවනේ,ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරනවා.:(:(

    කාටවත් තව කෙනෙක් ට ඇගිල්ල දික්කරන්න බෑ බන්....හැමෝම අඩුවැඩි වශයෙන් ඕවට හවුල්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේවගේ රෙකෝර්ඩින්ග්ස් නැද්ද බන්?ආයිමත් මේ වැඩසටහන් කරවන්න බැරිද?
    කවුද මේවා කලේ

    අපිත් ආසයි මේ ගොරක කටහඬ නැතුව ලස්සන කෙල්ලෙක්ගෙ කටහඩක් අහන්ඩ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    විශ්‍රාම ගිහින් හරියන්නේ නෑනේ බන්.උඹත් එකක් කරහන්

    අවුරුදු ගානකින් කරේ නෑ බන් මතකත් නෑ කිසි දෙයක් :sorry::sorry::sorry: