2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවගේ රෙකෝර්ඩින්ග්ස් නැද්ද බන්?

    ඒ කාලෙ දුන්න දැන් කොහෙද මන්ද ඕව...


    ආයිමත් මේ වැඩසටහන් කරවන්න බැරිද?

    කවුද මේවා කලේ


    ඕව කරපු අය දැන් බිසී...ආයෙ කරන එකක් නෑ අලුත් කට්ටියක් සෙට් වෙලා පටන් ගත්තොත් මිසක්...

    GT මමාගෙන් ඇහුවනම් අහලා බලන්න ඕනි.