දවසට 10000 විසිට් එන සයිට් එකකට
Hostgator Baby Plan ( unlimited Bandwith & Disk Space )
යූස් කලොත් ස්ලොව් වෙයිද
use a dedi or vps
Try peekhostimg.com
Cheap price
VPS Server කේස් එක තේරෙන්නෙ නෑ බන් site eka wordpress
Shared Hosting awulda?

මචන්. Unlimited Disk Space නම් නෑ. හැබැයි Unlimited Bandwidth එක්ක පැකේජ් එකක් දෙන්නම්... visitor limitation ඒ මොකුත් නෑ. දවසට 10,000 ක් ආවත් Slow වෙන්නෙ නෑ. මාසයක් Money Back guarantee එකක් එක්ක දෙන්නෙ. ට්රයි කරන්න මේ පැකේජ් වලින් එකක්... එක පාරක් PTC Site එකක Add එකක් දාල එකම විනාඩියේ 1000 ක් විතර ආව සයිට් එකට.. Analytics වලින් බලන් හිටියෙ.. කිසිම අවුලක් නෑ කියල Recommend කරනව. ආරම්භයේදි මෙන්න මේ පැකේජ් හොඳටම හොඳයි..
https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php
ඒ වගේම සුපිරියටම කරගෙන යනව නම් SSL සහ every 6 hour auto backup seperate server එකකුත් එක්ක, මේ පැකේජ් එකකට යන්න පුළුවන් නම් ආයෙ කතා දෙකක් නෑ.
https://www.peekhosting.com/professional-business-web-hosting-sri-lanka.php
මුළු Server එකටම පැකේජ් 40 යි දාන්නෙ අපි.
ඒ වගේම මතක් කරන්න කැමතී, අලුතින්ම site එකක් කරනව නම් ලොකු ලොකු හොස්ට් වලට යන්න එපා.. මොකද අපිට සයිට් එක කරන්න තියෙන ආසාව නැති වෙනව ඊලග මාසෙ Renewal එක මතක් වෙද්දි. ගොඩක් කට්ටියට වැරදින තැනක් තමයි ඒක.. අවසානෙට සයිට් එක අතර මග නවත්තල දාල ඔයේ ඉන්නව මොකද ඉන්කම් එකට වඩා Server Provider ව පෝසත් කරල තියෙන්නෙ. Website එකෙන් හෙමීට Income එකක් එන්න හදා ගත්තම අන්න Resources මදි වෙද්දි හෙමීට Move කරන්න සුදුසු තැනකට.
Sira kathawa 

aniwaa
බය නැතිවු අපේ Business Hosting පැකේජ් එකකට යන්න. Guarantee එකක් දෙනව... මාසයක් පාවිච්චි කරල බලන්න..