Hosting Capacity

hemalsmd

Member
May 5, 2008
185
26
0
දවසට 10000 විසිට් එන සයිට් එකකට
Hostgator Baby Plan ( unlimited Bandwith & Disk Space )

යූස් කලොත් ස්ලොව් වෙයිද
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දවසට 10000 විසිට් එන සයිට් එකකට
    Hostgator Baby Plan ( unlimited Bandwith & Disk Space )

    යූස් කලොත් ස්ලොව් වෙයිද

    No machan.

    but important site ekaknam Load balancer ekak thiyena hosting provider kenek gawata yanna. OR ELSE...

    cloudflare eken site ekata visitors route karanna. Un load balance karai server ekata barak nowi.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    VPS Server කේස් එක තේරෙන්නෙ නෑ බන් site eka wordpress
    Shared Hosting awulda?

    shared hosting ban cloudlinux ehema dala resource limit karala thiyenne, wp kiyanne high resource usage script ekak hinda shared hosting set wen na,

    oni nam vps ekak config karala dennam mysql, php, nginx dala
    15$ deepan :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,230
    4,483
    113
    Sri Lanka
    මචන්. Unlimited Disk Space නම් නෑ. හැබැයි Unlimited Bandwidth එක්ක පැකේජ් එකක් දෙන්නම්... visitor limitation ඒ මොකුත් නෑ. දවසට 10,000 ක් ‍ආවත් Slow වෙන්නෙ නෑ. මාසයක් Money Back guarantee එකක් එක්ක දෙන්නෙ. ට්‍රයි කරන්න මේ පැකේජ් වලින් එකක්... එක පාරක් PTC Site එකක Add එකක් දාල එකම විනාඩියේ 1000 ක් විතර ආව සයිට් එකට.. Analytics වලින් බලන් හිටියෙ.. කිසිම අවුලක් නෑ කියල Recommend කරනව. ආරම්භයේදි මෙන්න මේ පැකේජ් හොඳටම හොඳයි.. cPanel, Multi PHP Versions, Auto daily backups, SSL මේ හැමදෙයක්ම තියෙනව....
    https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php

    ඒ වගේම සුපිරියටම කරගෙන යනව නම් SSL සහ every 6 hour auto backup seperate server එකකුත් එක්ක, මේ පැකේජ් එකකට යන්න පුළුවන් නම් ආයෙ කතා දෙකක් නෑ. This is more than a VPS. Completely managed by us.
    https://www.peekhosting.com/professional-business-web-hosting-sri-lanka.php
    මුළු Server එකටම පැකේජ් 40 යි දාන්නෙ අපි.

    ඒ වගේම මතක් කරන්න කැමතී, අලුතින්ම site එකක් කරනව නම් ලොකු ලොකු හොස්ට් වලට යන්න එපා.. මොකද අපිට සයිට් එක කරන්න තියෙන ආසාව නැති වෙනව ඊලග මාසෙ Renewal එක මතක් වෙද්දි. ගොඩක් කට්ටියට වැරදින තැනක් තමයි ඒක.. අවසානෙට සයිට් එක අතර මග නවත්තල දාල ඔයේ ඉන්නව මොකද ඉන්කම් එකට වඩා Server Provider ව පෝසත් කරල තියෙන්නෙ. Website එකෙන් හෙමීට Income එකක් එන්න හදා ගත්තම අන්න Resources මදි වෙද්දි හෙමීට Move කරන්න සුදුසු තැනකට.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,203
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Site ekata hits 10,000 ena eka good. Shared hosting server ekaka 25 concurrent hits witharai allan inna puluwan. Or else "request timeout" ekak enawa. 25 concurrent hits kiuwe eka para 25k information/site ekata ena eka. don't worry about this 25 hits.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,518
    1,509
    113
    මචන්. Unlimited Disk Space නම් නෑ. හැබැයි Unlimited Bandwidth එක්ක පැකේජ් එකක් දෙන්නම්... visitor limitation ඒ මොකුත් නෑ. දවසට 10,000 ක් ‍ආවත් Slow වෙන්නෙ නෑ. මාසයක් Money Back guarantee එකක් එක්ක දෙන්නෙ. ට්‍රයි කරන්න මේ පැකේජ් වලින් එකක්... එක පාරක් PTC Site එකක Add එකක් දාල එකම විනාඩියේ 1000 ක් විතර ආව සයිට් එකට.. Analytics වලින් බලන් හිටියෙ.. කිසිම අවුලක් නෑ කියල Recommend කරනව. ආරම්භයේදි මෙන්න මේ පැකේජ් හොඳටම හොඳයි..
    https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php

    ඒ වගේම සුපිරියටම කරගෙන යනව නම් SSL සහ every 6 hour auto backup seperate server එකකුත් එක්ක, මේ පැකේජ් එකකට යන්න පුළුවන් නම් ආයෙ කතා දෙකක් නෑ.
    https://www.peekhosting.com/professional-business-web-hosting-sri-lanka.php
    මුළු Server එකටම පැකේජ් 40 යි දාන්නෙ අපි.

    ඒ වගේම මතක් කරන්න කැමතී, අලුතින්ම site එකක් කරනව නම් ලොකු ලොකු හොස්ට් වලට යන්න එපා.. මොකද අපිට සයිට් එක කරන්න තියෙන ආසාව නැති වෙනව ඊලග මාසෙ Renewal එක මතක් වෙද්දි. ගොඩක් කට්ටියට වැරදින තැනක් තමයි ඒක.. අවසානෙට සයිට් එක අතර මග නවත්තල දාල ඔයේ ඉන්නව මොකද ඉන්කම් එකට වඩා Server Provider ව පෝසත් කරල තියෙන්නෙ. Website එකෙන් හෙමීට Income එකක් එන්න හදා ගත්තම අන්න Resources මදි වෙද්දි හෙමීට Move කරන්න සුදුසු තැනකට.

    :yes: :yes: Sira kathawa :)
     
    aniwaa