කව්ද නැගෙනහිර පල්ලි හැදුවෙ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් ගොන්ටො මහින්දගෙ කාලෙ කපන්න පටන්ගත්තු කැලේ දැන් ඉන්න හැත්තට නවත්තගන්න බැරි දෙගොල්ලන්ගෙම තියන කසඩ කම
    ප්ලාස්ටික් හාල් කතාව බොරුවක්නෙ .දන්නැති මගුල් කියවන්න එපා .
    නිකන් මේ කරපු දේ සුද්ද කරන්න එන්න එපා .කොන්දක් ඇතුව කියපන් වැරදියි කියල පිරිමියෙක් වගේ

    දැන් උඔ කියන්නේ මේව මහින්දත් කරපු නිසා යහපාලනේ කරාම ඇති වැරැද්ද මොකක්ද වගේ දෙයක්....
    මම කියන්නේ උන්ට වදින්න පල්ලියක් හැදීම වැරැද්දක් නෑ... ඒත් අවශ්‍ය ස්ථානවල පමණක්.... ගොඩක් තැන්වල පල්ලි හදන මුවාවෙන් උන් කරන්නේ වහාබ්වාදයයි... මුස්ලිම් ව්‍යාප්තවාදයයි පතුරැවන්න පසුබිම හදන එක... කාත්තන්කුඩියෙ කෞතුකාගාර හදල බොරු ඉතිහාසයක් මවන එක....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මන් මෙහෙම කියල තියෙන්නෙ කොහෙද කියල පොඩ්ඩක් පෙන්නපන්කො.

    ව්‍යාප්තවාදය ඉතිහාසය හදල කෙල්ලොල ගියෙ .ඔය කියන්නෙ ලස්සනට 240ක් හැදුව කියල . මුස්ලිම් සන්ස්කෘතික මද්‍යස්තානෙ හැදුවෙ කාගෙ කාලෙද කියල අහගන්න එපා මගෙන් .ඉතිහාසෙ හැදුවෙ කව්ද එතකොට
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මන් මෙහෙම කියල තියෙන්නෙ කොහෙද කියල පොඩ්ඩක් පෙන්නපන්කො

    මහින්දත් බදුර්දින්ලට නටන්න ඉඩ දුන්න වැඩි බන්.... ඒත් උන් අදහන ආගමට අනුව නඅගෙනහිර පල්ලියක් හැදුව කියන එක වැරැද්දක් කියල මම හිතන්නේ නැ.... ඒත් සිංහල සංස්කාතියට අභියෝග වෙන විදියට ශරියා කැම්පස් හදාගෙන හබ්බ කොලනි හදාගෙන මේ යන විදිය හොද මදි....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්දත් බදුර්දින්ලට නටන්න ඉඩ දුන්න වැඩි බන්.... ඒත් උන් අදහන ආගමට අනුව නඅගෙනහිර පල්ලියක් හැදුව කියන එක වැරැද්දක් කියල මම හිතන්නේ නැ.... ඒත් සිංහල සංස්කාතියට අභියෝග වෙන විදියට ශරියා කැම්පස් හදාගෙන හබ්බ කොලනි හදාගෙන මේ යන විදිය හොද මදි....

    උබට එරෝසන්ට වැඩිය මොලයක් තියනව .තේරුම් ගනින් .එකෙක් මත්තෙ එල්ලිල හිටියොත් මේ රටවල් ගොඩ යන්නෙ නෑ .මහින්ද ආයෙ ආවත් කලින් කරපු දේවල්ම තමා කරන්නෙ .ඊලග චන්දෙදි හරි එකෙක් හොයල චන්දෙ දීපන් .ඌට කඩේ පලයන් .හිටපු උන්වත් දැන් ඉන්න උන්වත් මේ රටට හරියන්නෙ නෑ .ඒක ඔප්පු වෙලා ඉවරයි දැන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වීඩියෝ එක බලපු එක්කෙනෙක් ඉන්නව නං කියන්නකො මොනාද තියෙන්නෙ කියල :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබට එරෝසන්ට වැඩිය මොලයක් තියනව .තේරුම් ගනින් .එකෙක් මත්තෙ එල්ලිල හිටියොත් මේ රටවල් ගොඩ යන්නෙ නෑ .මහින්ද ආයෙ ආවත් කලින් කරපු දේවල්ම තමා කරන්නෙ .ඊලග චන්දෙදි හරි එකෙක් හොයල චන්දෙ දීපන් .ඌට කඩේ පලයන් .හිටපු උන්වත් දැන් ඉන්න උන්වත් මේ රටට හරියන්නෙ නෑ .ඒක ඔප්පු වෙලා ඉවරයි දැන්

    මහින්දගේ කොන්ද තියා ඉල ඇටයක් ගානටවත් මුන්ට කෙලින් කරගන්න බැරි බව පෙනෙද්දි........
    ලපයත් ඩබල් ගේම් කාරයෙක් බව පෙනෙද්දි......
    කොන්දක් ඇති එකෙක් ගෙ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා....
    ගොටා ඇර වෙන එකෙක් නම් පේන මානෙක නෑ.....

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැසිල් මහත්තය නැගෙනහිර ජනාධිපතිතුමයි එයයි එකතු වෙලා මුස්ලිම් පල්ලි 240ක් හැදුවලුනෙ :dull: ජනාධිපතිට හෙන ගහන්න ඕනෙ ශුවර් එකට ඕක කියන්න ඇත්තෙ රනිල් තමා :angry: මහින්දව පන්නල ඔය පත් කරගත්ත එකා කරන්නෙ යහපාලනේ රහ ඇති දැන් :growl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්දගේ කොන්ද තියා ඉල ඇටයක් ගානටවත් මුන්ට කෙලින් කරගන්න බැරි බව පෙනෙද්දි........
    ලපයත් ඩබල් ගේම් කාරයෙක් බව පෙනෙද්දි......
    කොන්දක් ඇති එකෙක් ගෙ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා....
    ගොටා ඇර වෙන එකෙක් නම් පේන මානෙක නෑ.....

    උබට තේරෙන්නෙ නෑ :no::no:
     
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දැන් :baffled: ගාපං උඹත් දුන්නනෙ හිටංව ජනාධිපති කරන්න :angry: කොටින්ට රට ලියල දෙන්න හදපු අගමැතිට මුස්ලිම් පල්ලි 240ත් ගානක්ද තව හදන්න කියපං :angry: හදල හදල ISIS උන් පුරුදු කල්ල ගහද්දි ආයෙ යන්න කියපං ඇමරිකාවෙ නිවාඩු වලට :angry: මුන්ට තම්බි ඔටු කිරි පොවලද දන්නෑ හදල තියෙන්නෙ මෙහෙම මුස්ලිම් උන්ට කොටින්ටයි දීගෙන දීගෙන යන්න :growl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් :baffled: ගාපං උඹත් දුන්නනෙ හිටංව ජනාධිපති කරන්න :angry: කොටින්ට රට ලියල දෙන්න හදපු අගමැතිට මුස්ලිම් පල්ලි 240ත් ගානක්ද තව හදන්න කියපං :angry: හදල හදල ISIS උන් පුරුදු කල්ල ගහද්දි ආයෙ යන්න කියපං ඇමරිකාවෙ නිවාඩු වලට :angry: මුන්ට තම්බි ඔටු කිරි පොවලද දන්නෑ හදල තියෙන්නෙ මෙහෙම මුස්ලිම් උන්ට කොටින්ටයි දීගෙන දීගෙන යන්න :growl:
    :baffled::baffled::baffled::baffled: හොදටම කේන්ති ගිහින්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    නැගෙනහිර මුස්ලිම් බහුතරය ඉන්න පැතිවල පල්ලි හදන එක අව්ලක් නෑ...
    මුන් මේ බෞද්ධ සිද්ධස්ථාන කඩල ඒව අස්සේ හදන්නේ නැතිව.
    අනික මේ ආණ්ඩුව කරන වැරදි වහගන්න නිතරම මහින්දව ඇදල ගන්න එකෙන් ආණ්ඩු පිම්මියෝ හොදටම නෝන්ඩි වෙනවා....

    Dan ithin balanna mae Sinhalaya Mahinda mahathayage malli muslim palli 250 k anduwa ape badu salli walin haduwata prashnayak nae lu..

    Onna ithin wahal kama Sinhala kamata udin mathu una palaweni awasthawa mae thread 1ka
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    විල්පත්තු කැලේ විනාශ කරගෙන හම්බ කොලනි හදන් යනව ඒක පේන්නේම නෑ..........
    පකිස්තාන් ප්ලාස්ටික් හාල් ගෙනැල්ල මෙහෙ කරන විනාසෙ ගැන පේන්නෙම නැ...
    බෞද්ධ සිද්දස්ථාන තිබුන තැන්වල නටඹුන් විනාස කරල පල්ලි අටවනවා එව පේන්නේම නෑ...
    පල්ලි හදන එක නෙවෙයි ගැටලුව.... හදන්නේ කොතනද කියන එකයි....

    Wilpattu oya baduru deen oya dewal karanna uda gedi dunne mulinma kawda?

    Muhudu maha wihare sadakada pahan uda muslim minissu gewal hadanakota oya Maha diyasena kumaraya nidiyanda hitiye?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මහින්දගේ කොන්ද තියා ඉල ඇටයක් ගානටවත් මුන්ට කෙලින් කරගන්න බැරි බව පෙනෙද්දි........
    ලපයත් ඩබල් ගේම් කාරයෙක් බව පෙනෙද්දි......
    කොන්දක් ඇති එකෙක් ගෙ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා....
    ගොටා ඇර වෙන එකෙක් නම් පේන මානෙක නෑ.....

    Gota gota gota gonta gonta gota

    Bung mawa gonta shik sorry gota 2020 janadipathi unahama sudu van dala pithala mottuwak ehema thiyala yatiyanthita yawaida:( man bayai
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ කාලෙ අහපු පරණ කතාවක මොඩර්න් වර්ෂන් එක.

    ඔන්න එකමත් එක කාලෙක ගෑණු කෙනෙක් ගඟක ගහගෙන ගියාලු. ගොඩක් මිනිස්සු ගඟ දෙපැත්තට වෙලා බලාගෙන හිටියත් කවුරුවත් බේර ගන්න ඉදිරිපත් උනේ නෑලු. එත් එක පාරටම එක මිනිහෙක් වතුරට පැනල ගෑනිව බේර ගත්තලු. බේර ගෙන මිනිහ ඒ ගෑනිව දූෂණය කරන්න ගත්තලු. ගෑනිව බේරගත්ත පලියට දූෂණය කරන්න දෙන්න බෑ කියල කියල දැන් බලාගෙන හිටපු එවුන් පොළවෙ හපෙනවලු වැලපෙනවලු එක විකාරයි. අන්තිමේ බලන් හිටපු එවුන් සෙට් එකේ හිටපු එවුන් ටිකක් එකතු වෙලා අර මිනිහව පන්නල දාල උන් ටික එකතුවෙලා අර ගෑනිට ගෑන් බෑන් එකක් දාන්න ගත්තලු. එත් පුදුමෙ කියන්නෙ අරුන් ටික එකතුවෙලා ගෑනිගෙ හිල් ටික බෝර් වෙන්න ඇරියත්, තාමත් අර බලන් හිටපු එවුන් කියන්නෙ කලින් ඇරපු එකා ඇරපු ඇරිල්ල ගැනමලු.

    ඕකෙ ලොකුම කතාව අර මුලින් බේරගත්ත මිනිහගෙ යාලුවො කියන්නෙම මිනිහට දූශනය කරන්න අයිතියක් තියනව .මිනිහ මොනව කරත් කමක් නෑ කියලනෙ
     
    එතකොට වැඩිම හානිය වෙන්නෙ මොකෙන්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලෙ අහපු පරණ කතාවක මොඩර්න් වර්ෂන් එක.

    ඔන්න එකමත් එක කාලෙක ගෑණු කෙනෙක් ගඟක ගහගෙන ගියාලු. ගොඩක් මිනිස්සු ගඟ දෙපැත්තට වෙලා බලාගෙන හිටියත් කවුරුවත් බේර ගන්න ඉදිරිපත් උනේ නෑලු. එත් එක පාරටම එක මිනිහෙක් වතුරට පැනල ගෑනිව බේර ගත්තලු. බේර ගෙන මිනිහ ඒ ගෑනිව දූෂණය කරන්න ගත්තලු. ගෑනිව බේරගත්ත පලියට දූෂණය කරන්න දෙන්න බෑ කියල කියල දැන් බලාගෙන හිටපු එවුන් පොළවෙ හපෙනවලු වැලපෙනවලු එක විකාරයි. අන්තිමේ බලන් හිටපු එවුන් සෙට් එකේ හිටපු එවුන් ටිකක් එකතු වෙලා අර මිනිහව පන්නල දාල උන් ටික එකතුවෙලා අර ගෑනිට ගෑන් බෑන් එකක් දාන්න ගත්තලු. එත් පුදුමෙ කියන්නෙ අරුන් ටික එකතුවෙලා ගෑනිගෙ හිල් ටික බෝර් වෙන්න ඇරියත්, තාමත් අර බලන් හිටපු එවුන් කියන්නෙ කලින් ඇරපු එකා ඇරපු ඇරිල්ල ගැනමලු.

    ඒ වුනාට කලිං දූශණය කල්ල දැන් දූශනය කරන එක වැරදියි කියල තේරුම් අරං ඒකෙන් ඈත් වෙලා ඉන්න අයට ඔය දෙගොල්ලන්ටම වඩා මිනිස්සු බනින එකනෙ බං ලොකුම ප්‍රශ්නෙ :(