ඉතින් ගොන්ටො මහින්දගෙ කාලෙ කපන්න පටන්ගත්තු කැලේ දැන් ඉන්න හැත්තට නවත්තගන්න බැරි දෙගොල්ලන්ගෙම තියන කසඩ කම
ප්ලාස්ටික් හාල් කතාව බොරුවක්නෙ .දන්නැති මගුල් කියවන්න එපා .
නිකන් මේ කරපු දේ සුද්ද කරන්න එන්න එපා .කොන්දක් ඇතුව කියපන් වැරදියි කියල පිරිමියෙක් වගේ
දැන් උඔ කියන්නේ මේව මහින්දත් කරපු නිසා යහපාලනේ කරාම ඇති වැරැද්ද මොකක්ද වගේ දෙයක්....
මම කියන්නේ උන්ට වදින්න පල්ලියක් හැදීම වැරැද්දක් නෑ... ඒත් අවශ්‍ය ස්ථානවල පමණක්.... ගොඩක් තැන්වල පල්ලි හදන මුවාවෙන් උන් කරන්නේ වහාබ්වාදයයි... මුස්ලිම් ව්‍යාප්තවාදයයි පතුරැවන්න පසුබිම හදන එක... කාත්තන්කුඩියෙ කෞතුකාගාර හදල බොරු ඉතිහාසයක් මවන එක....


මහින්දව පන්නල ඔය පත් කරගත්ත එකා කරන්නෙ යහපාලනේ රහ ඇති දැන්


