ගාන තමයි වැඩි :/
1300CC වත් තියෙනවා නම් තවත් හොඳයි
හැබැයි මේක ලංකාවෙ හිට් වෙන්න ඉඩ තියෙනව
65 hp ඇතිවෙයිද බං සෙඩාන් එකකට ?![]()
BEZZA 1.0 STANDARD - MANUAL / AUTO
BEZZA 1.3 PREMIUM - MANUAL / AUTO
BEZZA 1.3 ADVANCE
Malaysian product eka.
Lankawe no product dukai.

kohomath mcn ohoma ekakata yanne aluthen car ekak ganna ekkenek nisa echarama awlak na edineda pawichiyta traffic eke yanna enna ehema hodai. kadu wala 4k dala podi lag ekak thibbata kalayak padina kota huruwenawa oona kenekta. wagon r ekata yanna inna aya ookata yai bohowita.

ඔව් නෙහ් වැගන් ආර් එකට වඩා මේන්ටෙනන්ස් ලාබ වෙයි, ස්පෙයා පාට්ස් ගණන් අඩුයි, හයිබ්‍රිඩ් නොවෙන හින්ද කම්ප්ලිකේටඩ් පාට්ස් නෑ, ඉඩත් වැඩි ඇති වැගන් එකට වඩා , CVT නොවෙන හින්ද කල්පැවැත්මත් වැඩි වෙයි
WagonR සේල් බහී වගේ නේ![]()

1000 cc නිසා බෙල්ටා වගේ සකන්ඩ් මාකට් නැතිවෙයිද දන්නේ නැහැ. බඩු ඕල්රෙඩි ඉන් සිරි ලංකා
( පොටෝ ගත්තේ බුකියෙන් )
![]()

Ganan wadi nadda ban?

1000 cc නිසා බෙල්ටා වගේ සකන්ඩ් මාකට් නැතිවෙයිද දන්නේ නැහැ. බඩු ඕල්රෙඩි ඉන් සිරි ලංකා
( පොටෝ ගත්තේ බුකියෙන් )
![]()

yako 140kmph gihin ochchara welawak yanawada 1km yanna
120kpmh giyath 30 sec walin 1km count wenna one neda?