එහෙමද , කපුවගෙ රිප්ලේස්මන්ට් එක ඬනුෂ්ක නේදනෑ open එන්නේ දික්කයි KJP තමයි![]()
උන් දෙන්න තමයි practice session එකේ මුලින්ම බැට් කරලා තියෙන්නේ![]()
dan SA un adu gaanakata out wela pak un lesiyen gahuwoth..apita wasi da awasi da?![]()

250ක් කොටා ගත්තොත් හොදටම ඇති SA බොලින්ග් ලයින්අප් එකට![]()
.
අවාසිනේ බොල![]()

අනේ මන්ද බන් ඒකත් හරියට කරයිද කියල
එදා SA match එකේදී මෙන්ඩ first ස්ලිප් හිටියේ හෙන පිටිපස්සේ, graeme smith commentate කරද්දී කියුවා, ඒ pitch එකේ එච්චර පස්සෙන් ඉදල නම් catch මගට වැටෙයි ටිකක් ඉස්සරහට එන්න ඕනේ කියල![]()




අන්නේකයි ඒ වගේ දෙන්නෙක් නෑනේ![]()
එහෙමද , කපුවගෙ රිප්ලේස්මන්ට් එක ඬනුෂ්ක නේද


ethakota bn mulu grp B ekama open wenawane..ehema neweda?![]()


අපි බරපතල ලෙස SAලට කාපු නිසා NR එක හෙනට අඩු උනානේ බන් ඒකයි කේස් එක![]()

ඒවා මචං එක්ස්පීරියන්ස් එකෙන් එන දේවල් ..පොඩි පොඩි ඇජස්මන්ට්, ඔය සංගා ඉදන් පොඩ්ඩ පොඩ්ඩ ඇජස් කරන්නේ. ටීම් එකේ සසීනීයර් එකෙක්වත් නෑනෙ. තරංගයා ඔතෑනියා
අනික කීපින් ස්ලිප් ෆීල්ඩිං සම්පූර්ණයෙන්ම වෙනස් බෝලෙ එන ඈන්ගල් වල ඉඳලම. අනික ග්ලවුස් එකට පුරුදු වුනාම
චන්දිමාල්ට මොනවා වෙලාද මංදා බං. ඌට කන්ෆිඩන්ස් නෑ. මුණවීරත් යටින් ගහන්නෑනේ




ow dan pak unuth apita wada barapathala lesa IND ungen kawane..dan SA unuth PAK unegn barapathala lesa kawoth..team 4n team 3kma barapathala wenna kala..
habai api kawe runs 90 ganakin..habai SA un ita wada barapathala lesa kai da manda![]()

එහෙම ලයින් එකක් වගේ දැන් යන්නේ 


මම මගේ වචනය ඉල්ලා අස්කරගන්නවා , 250 නෙවේ 200 කියල දාමු.
Dictionary එකේ chokers කියන වචනයට synonym එකක් දාමු SA කියලා

එහෙම කරන්න වෙනවා වගේ 

ow dan pak unuth apita wada barapathala lesa IND ungen kawane..dan SA unuth PAK unegn barapathala lesa kawoth..team 4n team 3kma barapathala wenna kala..
habai api kawe runs 90 ganakin..habai SA un ita wada barapathala lesa kai da manda![]()

