|2017 ICC Champions Trophy | Discussion Thread |

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,273
    3,517
    113
    Maligawatta
    keep-calm-and-love-pakistan-118.jpg
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    250ක් කොටා ගත්තොත් හොදටම ඇති SA බොලින්ග් ලයින්අප් එකට :P:yes:

    මම මගේ වචනය ඉල්ලා අස්කරගන්නවා , 250 නෙවේ 200 කියල දාමු :dull:.

    Dictionary එකේ chokers කියන වචනයට synonym එකක් දාමු SA කියලා :D
     
    :lol::lol: අනේ මන්ද බන් ඒකත් හරියට කරයිද කියල

    එදා SA match එකේදී මෙන්ඩ first ස්ලිප් හිටියේ හෙන පිටිපස්සේ, graeme smith commentate කරද්දී කියුවා, ඒ pitch එකේ එච්චර පස්සෙන් ඉදල නම් catch මගට වැටෙයි ටිකක් ඉස්සරහට එන්න ඕනේ කියල :P:P
    :yes::yes:
    ඒවා මචං එක්ස්පීරියන්ස් එකෙන් එන දේවල් ..පොඩි පොඩි ඇජස්මන්ට්, ඔය සංගා ඉදන් පොඩ්ඩ පොඩ්ඩ ඇජස් කරන්නේ. ටීම් එකේ සසීනීයර් එකෙක්වත් නෑනෙ. තරංගයා ඔතෑනියා :rofl:
    අනික කීපින් ස්ලිප් ෆීල්ඩිං සම්පූර්ණයෙන්ම වෙනස් බෝලෙ එන ඈන්ගල් වල ඉඳලම. අනික ග්ලවුස් එකට පුරුදු වුනාම :P

    අන්නේකයි ඒ වගේ දෙන්නෙක් නෑනේ :dull::dull:

    චන්දිමාල්ට මොනවා වෙලාද මංදා බං. ඌට කන්ෆිඩන්ස් නෑ. මුණවීරත් යටින් ගහන්නෑනේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අපි බරපතල ලෙස SAලට කාපු නිසා NR එක හෙනට අඩු උනානේ බන් ඒකයි කේස් එක :dull::dull:

    ow dan pak unuth apita wada barapathala lesa IND ungen kawane..dan SA unuth PAK unegn barapathala lesa kawoth..team 4n team 3kma barapathala wenna kala..

    habai api kawe runs 90 ganakin..habai SA un ita wada barapathala lesa kai da manda:confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    :yes::yes:
    ඒවා මචං එක්ස්පීරියන්ස් එකෙන් එන දේවල් ..පොඩි පොඩි ඇජස්මන්ට්, ඔය සංගා ඉදන් පොඩ්ඩ පොඩ්ඩ ඇජස් කරන්නේ. ටීම් එකේ සසීනීයර් එකෙක්වත් නෑනෙ. තරංගයා ඔතෑනියා :rofl:
    අනික කීපින් ස්ලිප් ෆීල්ඩිං සම්පූර්ණයෙන්ම වෙනස් බෝලෙ එන ඈන්ගල් වල ඉඳලම. අනික ග්ලවුස් එකට පුරුදු වුනාම :P

    චන්දිමාල්ට මොනවා වෙලාද මංදා බං. ඌට කන්ෆිඩන්ස් නෑ. මුණවීරත් යටින් ගහන්නෑනේ

    ඒක තමයි වැඩේ බන් හැබැයි දික්කා හොද match sence එකේ ඉන්නවා නම් දැක්ක කීප් කරද්දී :yes:

    ඔව් ඔව් එක ඇත්ත :yes:

    අනේ මන්ද චන්දිය නම් :dull::dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ow dan pak unuth apita wada barapathala lesa IND ungen kawane..dan SA unuth PAK unegn barapathala lesa kawoth..team 4n team 3kma barapathala wenna kala..

    habai api kawe runs 90 ganakin..habai SA un ita wada barapathala lesa kai da manda:confused:

    :rofl::rofl: එහෙම ලයින් එකක් වගේ දැන් යන්නේ :yes:

    හැබැයි පක්කො 100 ට වගේ all out වෙයිද දන්නේ නෑ :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මම මගේ වචනය ඉල්ලා අස්කරගන්නවා , 250 නෙවේ 200 කියල දාමු :dull:.

    Dictionary එකේ chokers කියන වචනයට synonym එකක් දාමු SA කියලා :D

    :rofl::rofl: එහෙම කරන්න වෙනවා වගේ :P:yes: