අද Unity Plaza එකෙන් බඩු අරන් බස් හෝල්ට් එකට එන ටිකට බෑග් එකේ තිබ්බ පර්ස් එකට විදලා












පරිස්සමින් කට්ටිය ඒ පැත්තෙ යනවනම්..















පරිස්සමින් කට්ටිය ඒ පැත්තෙ යනවනම්..




















..කෙල්ලෙක් කොටට ඇදලා ඉස්සරහින් යද්දි එලෝ මෙලෝ සිහිය නැතුව කකුල් දිහා බලන් ඉන්න ඇති .හොරා ලැබුන චාන්ස් එකේ ගන්න ඇති. පටිසෝදගාමී වෙයන්
uba keeyata witharada ban giye,,ochchara senagak nane oke athule....
yako bag eke thiyena purse ekak ganna tharan wela uba mokakda kale?




vatilada danne na bn
uba badu gaththa shops tika gihin baluve nadda aye?



uba keeyata witharada ban giye,,ochchara senagak nane oke athule....
yako bag eke thiyena purse ekak ganna tharan wela uba mokakda kale?

mage ammee bn e ena tikata bag eka arala gaththada bnhama thanama gihin baluwa bn apahu gihin. eth hambune na. watenna widiyak na bn man bag ekatama dagaththa.![]()


anemanda dawal 1ta withara une. loku senagak hitiyeth na bt kadedi salli adinakota mokekhari balan idala passen enna athi.
![]()
unity එකේ හැම ෂොප් එකකටම වගේ සිකුරුටි Camera තියෙනවා.. ඒ ටයිම් එක කියලා පොඩ්ඩක් video feed ඉල්ලන් බලන්න

