Unity Plaza හොරු

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අද Unity Plaza එකෙන් බඩු අරන් බස් හෝල්ට් එකට එන ටිකට බෑග් එකේ තිබ්බ පර්ස් එකට විදලා

    :no::no::no::no::no::no::no::no::no::no::no::no:

    පරිස්සමින් කට්ටිය ඒ පැත්තෙ යනවනම්.. :(:(:(:(
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කෙල්ලෙක් කොටට ඇදලා ඉස්සරහින් යද්දි එලෝ මෙලෝ සිහිය නැතුව කකුල් දිහා බලන් ඉන්න ඇති .හොරා ලැබුන චාන්ස් එකේ ගන්න ඇති. පටිසෝදගාමී වෙයන්
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    uba keeyata witharada ban giye,,ochchara senagak nane oke athule..:confused:..
    yako bag eke thiyena purse ekak ganna tharan wela uba mokakda kale?
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෙල්ලෙක් කොටට ඇදලා ඉස්සරහින් යද්දි එලෝ මෙලෝ සිහිය නැතුව කකුල් දිහා බලන් ඉන්න ඇති .හොරා ලැබුන චාන්ස් එකේ ගන්න ඇති. පටිසෝදගාමී වෙයන්

    uba keeyata witharada ban giye,,ochchara senagak nane oke athule..:confused:..
    yako bag eke thiyena purse ekak ganna tharan wela uba mokakda kale?
    :rofl::rofl::rofl::rofl:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    anemanda dawal 1ta withara une. loku senagak hitiyeth na bt kadedi salli adinakota mokekhari balan idala passen enna athi.
    :oo:

    unity එකේ හැම ෂොප් එකකටම වගේ සිකුරුටි Camera තියෙනවා.. ඒ ටයිම් එක කියලා පොඩ්ඩක් video feed ඉල්ලන් බලන්න
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    unity එකේ හැම ෂොප් එකකටම වගේ සිකුරුටි Camera තියෙනවා.. ඒ ටයිම් එක කියලා පොඩ්ඩක් video feed ඉල්ලන් බලන්න

    :yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උඹ ඕක වට්ටගෙන ආපහු අහක ඉන්න මිනිස්සුන්ට දොස් කියන්න එපා. තමන්ගෙ නොසැලකිල්ල. අනික අහවල් එකටද පර්ස් එක බෑග් එකේ දාගෙන යන්නෙ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    police entry ekak dapan camera thinawa hama thanama
    ID eka ganna khomath police entry ekak danna wenawa ne