Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේම ඉන්න නයිජීරියන් එවුන් බන් කරන්නෙ. ඔය පහුගිය කාලෙ ෆේස් බූක් එකේ ගැනු අල්ලගන පිට රට ඉඳල චැට් කරනවා වගේ වෙන රටවල් වල නම්බර්ස් වලට සෙටප් කරපු වට්ස්-අප් පාවිච්චි කරලා පිට රට ඉඳල මිනිහ එවපු සල්ලි බර ගානක් අරගන එකෙක් අහු උනේ. උන් ගේම දීල තිබුනෙ මීගමුවෙ ඉඳන්.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඔතන මචන් වැඩේ ගියේ උබේ phone එක ගන්න නෙමෙයි. 24,000 කට 50,760ක ගානක් දැම්මා කියලා මේල් එක එව්වේ balance එක refund කරපන් කියලා නොකියා කියනගමන්.

    දැම්මා නම් උබට phone එකයි සල්ලියි දෙකම නෑ
    :yes::yes::yes:
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අහුවෙන්න එපා මේවට මටත් ඔහොම වෙලා තියෙනවා. අයිටම් එක thapal කලාට පස්සේ යේ සොරි තමයි මචන් ඉක්මන් එකෙන් ඔහොම කේස් වෙනවා. මටත් අව ඔහොම මේල් එහෙමත්. whatsapp වලින් තමයි මුලින් contact karanne
    image.png

    :no::no::no:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    us army kathawenma therune nadda ban :rofl:

    මුල ඉඳන්ම මොනවහරි අමුත්තක් දැනුනා බං ඒත් තිබ්බ කුතුහලයට තමයි මොනවද වෙන්නෙ කියලා බැලුවේ

    පෝරිසාදයා;21765402 said:
    owa net eke common frauds ban,, nigeria kiwwama dannedda,, meheth ATM fraud walata ahuwune , kalakanni jathiyak

    Wenna athi bn eth mata thiyana lokuma prashne meka lankawe set ekak karanawa kiyala mata hithenne, ai un SL Post ekenma ewanna kiyanne, unta SL Post eken yana mail ekak athara madadi ara ganna puluwan nisa, poddak hithala balapan bn


    Okama mage grl tath wenna giya.eth nigerian kiyala. Habai ekedi DHL eken ewanna kiwwe

    eka neh bn, ehenam issara indan thibba seen ekak neh

    US army karayage English balapan koo,,,

    :dull::dull::dull::P:P:P


    phone ss eke 2nd sentence eka dakka gamanma hithuna pora us ekek neme kiyala..

    tfs macho

    mm ow mcn, :yes::yes::yes: Rep added

    නයිජීරියාවෙන් එන ඇස් ඇරපු බලල් පැටියෙක්වත් විස්වාස කරන්න එපා:D මට ගොඩක් ඕවා ඇවිත් තියනවා

    :no::no::no:

    තැන්ක්ස් මචන් දැනුවත් කරාට.

    :) :) :)

    this is a very old trick on the internet.

    i got this kind of mail when I use wow.lk

    its called as "Nigerian scam" :oo:

    unfortunately, some people buy this story and send the goods immediately.

    :) :) :)

    Nigiran racketeers are currently in Sri Lanka too
    May be they are with support of Sri Lankan thieves too

    Highly apprentice you are sharing it in public for others to know

    Thank you mcn and share it

    bump machan. me wage unta gadol bagayak post karanam hari:P:P

    na bn meh seen eka hoyanna puluwan kiyala hithenne, lankawe kohehari thanakin neh post ekedi owa ussanne, aniwa mula indan track karoth baduth ekka horu allaganna puluwan bn

    Welcome to the internet!

    Welcome to the internet!

    Mcn internet ekata aluth thawa ekek hari meken berei neh bn, eh nisa mama meka mechchara mahansi wela post kale, puluwan tharam share karapan mewa

    ලංකාවේම ඉන්න නයිජීරියන් එවුන් බන් කරන්නෙ. ඔය පහුගිය කාලෙ ෆේස් බූක් එකේ ගැනු අල්ලගන පිට රට ඉඳල චැට් කරනවා වගේ වෙන රටවල් වල නම්බර්ස් වලට සෙටප් කරපු වට්ස්-අප් පාවිච්චි කරලා පිට රට ඉඳල මිනිහ එවපු සල්ලි බර ගානක් අරගන එකෙක් අහු උනේ. උන් ගේම දීල තිබුනෙ මීගමුවෙ ඉඳන්.

    අන්න එ් නිසා තමයි බං මාත් කියන්නෙ මේ සීන් එක මුලක ඉඳන් හොයන් ගියොත් බඩුත් එක්ක හොරු අල්ල ගන්න පුලුවන්, උඹ මොකද ඒ ගැන හිතන්නේ?

    post karanna yana gana aparade ne ban...:rolleyes:
    :rofl::rofl::rofl:

    ඔතන මචන් වැඩේ ගියේ උබේ phone එක ගන්න නෙමෙයි. 24,000 කට 50,760ක ගානක් දැම්මා කියලා මේල් එක එව්වේ balance එක refund කරපන් කියලා නොකියා කියනගමන්.

    දැම්මා නම් උබට phone එකයි සල්ලියි දෙකම නෑ
    :yes::yes::yes:

    ම්ම් ඔව් බං, මේව දැක්කම අහුවෙන්න යන තව අහිංසකයෙක් හරි බේරේවි නේ බං,

    අඩෝ මමත් US ARMY එකේ :rofl::rofl::lol::lol::lol:
    :D:D:D

    අහුවෙන්න එපා මේවට මටත් ඔහොම වෙලා තියෙනවා. අයිටම් එක thapal කලාට පස්සේ යේ සොරි තමයි මචන් ඉක්මන් එකෙන් ඔහොම කේස් වෙනවා. මටත් අව ඔහොම මේල් එහෙමත්. whatsapp වලින් තමයි මුලින් contact karanne
    image.png

    :no::no::no:

    ඔව් බං දැනුම අඩු අය මේවට පට ගාල අහුවෙන්න පුලුවන් බං, ඒ නිසා මේ වගේ දේවල් දැනුවත් කරල තියෙන එක කාට කාටත් හොඳයි බං,
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    https://service.mail.com/registration.html?edition=int&lang=en&#.1258-header-signup2-1

    මේ ලින්ක් එකට යන්න​. මේක ඊමෙල් සර්විස් දෙන වෙබ් සයිට් එකක්. ගොඩක් අය මේකෙන් ඊමෙල් හදලා මිනිස්සු රවට්ටනවා. මෙක එක එක වෘත්තීන්, සේවාවන්ට අදාලව ඊමෙල් හදන්න පුලුවන් වෙබ් සයිට් එකක්
     
    • Like
    Reactions: sithija.h

    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    us army hahahaha , itaninma bila kiyala terenava.just use common sense .
    IT knowledge ekak one na me vage sigiti horakan allanna
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    matat ikman eke chat ekata apu ekak. mama nam reply karana wat giye na muta.

    Untitled-1.jpg

    ubata us army kiyanakota terune nadda ban. :P


     
    • Like
    Reactions: sithija.h

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    තාක්ෂණික දැනුම අඩු මං වගේ කෙනෙක් නම් ඉක්මන් ඇඩ් එකක් ගැන අහලා පිටරට නම්බර් එකකින් මැසේජ් එකක් ආපු ගමන්ම නම්බර් එක බ්ලොක් කරල දානවා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,867
    8,285
    113
    +234 kiyana country code eka nigeria. Nigerian karayo godak mehe awit innawa igena ganna. anna ehema ekek tama karanawa aththe. uu nigeria wala ekekwat set karan meka karanne