Internet use කරනඅයට තියෙන ප්‍රශ්නයක් තමය් තමාගේ bandwidth අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම.ගොඩක් වෙලාවට software client ඒකක් දැම්මත් එකෙන් connect වෙන හැම device එකක්ම control කරන්න බැ.central point එකකින් connect වෙන හැම wifi client එකක්ම නටවන්න තියෙන ලාබම විදිය තමය් මේ.IP QoS support කරන wireless router එකක්.product එකේ නම / වර්ගය tenda n300 .aliexpress එකෙන් order කරේ .11$ වගේ උනේ.මෙයාගෙන් bandwidth control නියමට කරගන්න පුළුවන්.තවත් වැඩකෑලි ටිකක් තියෙනෝ.මෙන්න screen shot ටිකක්.තාම බඩු ලැබුනා විටරය්.ඉස්සරහට තව විස්තර දාන්නම්.
Last edited:






