රත්තරං;21767674 said:ඇයි බන් දැන් කාර් වලට මෝටර් සයිකල් සයිස් ඇන්ජින් ඇවිත් මෝටර් සයිකල් වලට කාර් සයිස් ඇන්ජින් එන්නේ??![]()
Fuel Economy, Traffic Conditions.
ලංකාවේ පෙට්‍රල් ගණන් වැඩියි
5L 1000hp කාර් එකක් වුණත් එක්කෝ ට්‍රැෆික් එකේ ලොට ලොට යන්න ඕන ට්‍රැෆික් නැත්නම් 70 ට යන්න ඕන. ඔය දෙක කරන්න ඉතිං කාරෙකකට 1000CC ඇන්ජිමත් ඇතිනෙ
ඒකනේ වැගන් ආර් විකිණෙන්නේ හිටු කියල 




)

