|2017 ICC Champions Trophy | Discussion Thread |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ada parafunai passe ape team 1ka godak wenas kam wai lu Zim tour 1kata

    olu gedi nam maru wei.. oka hema series eken passema wage una ne.. olu gedi maru kiriilen vitharak meka hariyai kiyala hithanawa nam eka vihiluwak ban.. me process eka structure eka kotima me system eke wensak wenna one. ehema nathuwa playersla replace kara kiyala eka thana pal wena tactics nam hamadama use karanne meka hari yan na
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,523
    113
    Maligawatta
    මැතිව්ස්ගෙන් සංගක්කාරට ආරාධනාවක්

    ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී සිටින අභාග්‍යසම්පන්ත තත්ත්වය සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් හැකියාවක් ඇත්නම් ඉන්දියාවට එරෙහිව අද (8 වැනිදා) පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙස තමන්ගේ හිටපු නායකයා වන කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මැතිව්ස් මෙම ඉල්ලීම කර ඇත්තේ නිල නොවන ආකාරයෙන් මෙන්ම ඉතාමත් සුහද ලෙසිනි. ඔහුගේ ස්වරයේ රැඳී ඇත්තේද කවට කමට කරන ලද ඉල්ලීමක ස්වභාවයකි.

    “මම හැම තිස්සෙම එයාගෙන් එහෙම අහන්න පෙළඹෙනවා. මේ දැන් දවස් දෙකකට ඉස්සරවෙලාත් මම එයාගෙන් ඇහැව්වා අනේ ඇවිත් මේ තරගයටවත් ක්‍රීඩා කරලා යනවාද කියලා....එයා හොඳින්ම ලකුණු අතර ඉන්නවා. අවංකවම කියනවා නම් එයා ක්‍රිකට් ගහන්න ගත්ත දවසේ ඉඳන්ම ලකුණු අතර තමයි ඉන්නේ” යයි ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් හෙළිදරව් කළේය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිව්ස්ගෙන් සංගක්කාරට ආරාධනාවක්
    ඕ යේහ්..
    වී ඉන්දියා ගොයින්tu වින් දිස් මැච්
    අගේන්ස්ට් දිස් නෙගටිව් කැප්ටන්...

    කෝලි ඊස් ගෝඩ් ලයික් අවර් හෝලි කව් :love::love::love:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    muge moona beluwama hithaganna puluwan ada gahana gehilla

    KFHiXu_6

    Adanna wage:rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කෝලියගේ කතාව හරියට හිතට ගන්නවා නම් මැතිව්ස්ට හැදෙන්න පුලූවන් :angry::angry: අපේ ටිම් එකේ දක්ෂතා වල අවුලක් නෙමේ තියෙන්නේ මැතිව්ස්ගේ් සෘණ මානසිකත්වය සම්පුර්ණයෙන්ම කණ්ඩායමට බලපානවා :(:( මේ මානසිකත්වය වෙනස් වෙලා පොසිටිව් විදියට අපි ක්‍රිකට් ගැහුවොත් අපිට උඩට එන අමාරු නැහෑ :love::love:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    India and Sri Lanka will become the first teams to play 150 ODIs against each other. India have an 83-54 lead overall and since 2008 they have won twice the matches they lost - 34 wins to 17 losses.