|2017 ICC Champions Trophy | Discussion Thread |

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කවුද බන් අර ලන්කන් cheering squad එකේ ඉන්න disable පොර? ඌට හැම රටකටම ගිහිල්ල මැචස් බලන්න හෙන සල්ලි තියන පොරක් වෙන්න ඇති නේ?

    Unta sponser karanwa mn hitanne cric board ekem
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සංගගේ කමෙන්ට්‍රි ඒක හොඳයි වෙසක් තොරණක වෙස්සන්තර ජාතකේ කියවන්න. කිසිම එක්සයිට්මන්ට් එකක් නෑ!