elakiri balu wala da?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මැච් එක බලබලා ඉන්න කට මට හිතිලා නිකමට වගේ ආවා කිරියට. :eek:
    _______________________________________
    කැරි වැඩක් වෙලා :shocked::lol:
    _______________________________________
    HsWK7iJ.png

    _______________________________________
    මම ගැන 2008 ජුලි මාසයේදි සාමාජිකත් ලබාගෙන එදා සිටන්ම අද වෙන මේ කිරියේ නිහඩව ඉන්නවා. මට මේකේ යාළුවේ නැ. අදහස් ප්‍රකාශ කරන්න ගියේ නැ. නුල් වැඩිය දැම්මේ නැ. නමුත් මම කිරියේ හිටියා. කිරියෙන් හොදට සල්ලි හම්බ කරා. නමුත් දැනුම දුන්න හැමට ස්තුති කරා. මේ කෙටියෙන්........

    නමුත් මේ පැය දෙකක් ඇතුලත
    මේ වගේ දෙයක්.. මම කවදාවත් මම හිතුවේ නැ rep කියන්නේ $ කියලා හිතිවද දන්නේ නැ. මම කවදාවත් පොස්ට් එකක් දාලා rep ඉල්ලා නැ.

    *************************
    දැන් ගුනේත් අවුට් වුනා.
    *************************


    කවුද මේක කරේ. මට වුන් එකක් හැරෙන්නවත් බැ.
    උන් ලොස්.... මොකද මට :shocked::lol: පකද?
    :rofl::P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔවා ගනන් ගන්න එපා පුතී දාපන් තව කෙල්ලෙක්ගේ රෑප ටිකක්
    pEFvdaE.gif
    මෙන්න මේ වගේ:love::love:
    රෙප් ලැබේවා උබට මෙන්න මගෙන් රෙපක්
     
    • Like
    Reactions: slsaico

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ඔවා ගනන් ගන්න එපා පුතී දාපන් තව කෙල්ලෙක්ගේ රෑප ටිකක්
    මෙන්න මේ වගේ:love::love:
    රෙප් ලැබේවා උබට මෙන්න මගෙන් රෙපක්



    pEFvdaE.gif

    මේ වගේ පිලියෙත් එක්ක ඉන්න නිසාද දැන්නේ නැ උන්ට අවුල්
    සමාජයක් නැ ... ඉගෙන ගෙන නැ....

    උන්ට depression.. කොච්චියට බෙල්ල තියන්න කියමු.
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අපේත් ඔහෙම තමා බන්. user cp යන්න අප්‍රසනයි. සමහර මේකට වෙලා කාලකන්නි වෙන jobless පො**න පැටවු 30MB විතර දාර images දාල කපලා තියනවා. :lol:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔවා ගනන් ගන්න එපා පුතී දාපන් තව කෙල්ලෙක්ගේ රෑප ටිකක්
    pEFvdaE.gif
    මෙන්න මේ වගේ:love::love:
    රෙප් ලැබේවා උබට මෙන්න මගෙන් රෙපක්


    Ade me kellage nama mokakda bn...:love::love::love::love::love::love:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    අපේත් ඔහෙම තමා බන්. user cp යන්න අප්‍රසනයි. සමහර මේකට වෙලා කාලකන්නි වෙන jobless පො**න පැටවු 30MB විතර දාර images දාල කපලා තියනවා. :lol:

    jobless පොන්නයෝ. අනිවා.. :lol::lol::lol:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ඕවා ගැන හිතන්න එපා බන්.
    image දානකොට තමයි මල.

    මු මාව හොදට ටාගට් කරලා දිපු ගේමක්. සොරි මචන් මෙහෙම කිච්චට.
    රෙන්න ලැට් තියෙනවාද දන්නේ උෘට :lol::lol:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Owa monada bn...
    rep++

    ඔව් පසුතැවෙන්නේ නැ.. නිහඩව ඉදගේන කිරිය දිහා බලාගෙන් ඉදලා මේ වගේ දෙයක් වුන පළවෙනු දවස :shocked: එකයි දුක. මම දාලා තියෙන නුල්.. :baffled: වැලද? :rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සිරාවටම බන්. පහු ගිය දවස් කීපයේම ඉදලා හැම දේකටම රේප් කපනවා. විශේෂයෙන්ම මේ වගේ කරන්නේ මම නම් හිතන්නේ අලුත් Accounts හදාගෙන එන පොරවල් ටිකක්. එක්කෝ එක්කෙනෙක් දෙන්නෙක් Accounts දෙක තුනක් හදාගෙන මේ වැඩේ කරන්නේ.. ප්‍රශ්නේ කියන්නේ මුන් එලිපිට නම දාලා කැපුවා නම් අව්ලක් නෑ.

    307t1lk.jpg
     
    • Like
    Reactions: slsaico
    May 30, 2017
    108
    13
    0
    නොදන්න නිසා අහන්නෙ ඔබතුමා රෙප් ගණන් ගන්නෙ නැත්නම් ඇයි මේ ත්‍රෙඩ් දාගෙන කියවන්නෙ? ඔබතුමාට වඩා රෙප් කපා ගන්න අය ඕනෙ තරම් ඉන්නව මේ වගේ අඬන්නේ නම් නෑ.

    ඔබතුමාගේ මේ ක්‍රියා කලාපයෙන් පෙන්නේ නම් හොඳටම රිද්දගෙන කියල.
     
    • Like
    Reactions: allrights