ඔව් පසුතැවෙන්නේ නැ.. නිහඩව ඉදගේන කිරිය දිහා බලාගෙන් ඉදලා මේ වගේ දෙයක් වුන පළවෙනු දවසඑකයි දුක. මම දාලා තියෙන නුල්..
වැලද?
![]()
සිරාවටම බන්. පහු ගිය දවස් කීපයේම ඉදලා හැම දේකටම රේප් කපනවා. විශේෂයෙන්ම මේ වගේ කරන්නේ මම නම් හිතන්නේ අලුත් Accounts හදාගෙන එන පොරවල් ටිකක්. එක්කෝ එක්කෙනෙක් දෙන්නෙක් Accounts දෙක තුනක් හදාගෙන මේ වැඩේ කරන්නේ.. ප්රශ්නේ කියන්නේ මුන් එලිපිට නම දාලා කැපුවා නම් අව්ලක් නෑ.
![]()


REP කියන්නේ $ ද බන්
කපපු ඒකාට වැඩිය මම $ හම්බ කරනවා![]()


නොදන්න නිසා අහන්නෙ ඔබතුමා රෙප් ගණන් ගන්නෙ නැත්නම් ඇයි මේ ත්රෙඩ් දාගෙන කියවන්නෙ? ඔබතුමාට වඩා රෙප් කපා ගන්න අය ඕනෙ තරම් ඉන්නව මේ වගේ අඬන්නේ නම් නෑ.
ඔබතුමාගේ මේ ක්රියා කලාපයෙන් පෙන්නේ නම් හොඳටම රිද්දගෙන කියල.



OW bn.. niraparade rep kapanakotanam mala tamai...


මාත් එක්ක කතා කරන්න උඹ තියෙන සුදුකම කියපන් කෝ. පොන්න නෝ චාන්ස්.![]()
උබ ඕනේ නම් ඔය ටික ඇඩ්මින්ට යවහන්
උබට රේප් කපපු එවුන්ගේ නම් ටික දැනගන්න හම්බෙයි![]()


යන්නේ කොහෙද මල්ලේ පොල්. මමනම් 8 පාස් අනාථයෙක්. හැබැයි ඩොලර් හම්බ කරන ඔබතුමා වගේ රෙප් වලට නහයෙන් අඬන්නේ නම් නෑ. කුණුහරප කියන එක ඔබතුමා වගේ උගතෙක්ට ඔබින්නේ නෑ නේද?
ඒකයි. 


![]()
මේක ඇතිනේ උඹට. ලොල්ලා![]()
Ade me kellage nama mokakda bn...![]()
වල ඉන්නවා.මන්නම් කරන්නේ බන් ඔය දෙන රේප් කමෙන්ට් එහෙම කියවලා ඒවා රිදිලගේ රේප් ත්රඩ් එහෙක පොස්ට් කරන්ව්වාඑපා බන්.. GT මේ පටන් ගත්ත දවස දන්නේ නැ. නමුත් GOSSIPLANKA. BLOG SPOT/ COM පටන් ගත්තේ කාලමෙ තාම මම මේකට සෙට් වුනේ. ලොකු ලොකු කතා කියෙව්වාත නමුත් උත්තර දෙන්න ගියේ නැ. මොකද මම ප්රබුද්ධ නැති නිසා.![]()


Ade me kellage nama mokakda bn...![]()


Ade me kellage nama mokakda bn...![]()

Nathalie Emmanuel බන්. හුරුබුහුටි කෙලි පොඩ්ඩ.
Fast & Furious, Game of Thronesවල ඉන්නවා.

hondata balahan oya F7, F8 film wala inna ramzy

.... hoyaganta bariuna...
nathalie emmanuel. true detective season 1 eke kallak me. mekata gahana ekak thiynwa eka ballpalla.![]()