|2017 ICC Champions Trophy | Discussion Thread |

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද කියන්නේ ස්කොඩ් එකට තව ආමි එකේ කොල්ලො තුන හතරක්වත් දාමුද?:rofl:

    :yes::yes::yes::yes:ඔක්කොම ආමි එකෙන් දාමු...අපේ ආමි එකට ඔයි කොයිකත් එකයි...
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    දැන් අද මැච් එක පැරදුනු නිසා ආයෙත් කෝලි-කුම්බ්ලේ වලිය පටන් ගනී.ඊට පස්සේ ඉරිදට දකුණු අප්‍රිකාවෙන් කෑවම ඉන්දියාව ගෙදර.:shocked:
     
    • Like
    Reactions: erozan

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    දැන් අද මැච් එක පැරදුනු නිසා ආයෙත් කෝලි-කුම්බ්ලේ වලිය පටන් ගනී.ඊට පස්සේ ඉරිදට දකුණු අප්‍රිකාවෙන් කෑවම ඉන්දියාව ගෙදර.:shocked:
    mokkda e seen eka?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ මේ ඉන්දියන් කාරයො...කො මේකුන්..වර ඩො එලියට...:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර තෙර්ඩ් දාගෙන මැතිවුස්ට බැන්න එවුන් වරෙන් බලන්ඩ පොලිමේ , පොඩ්ඩක් මූන බලන්ඩ....:lol::lol::lol: