good kusal medis
Pak inglish.
I happy. All hapy

මොකද කියන්නේ ස්කොඩ් එකට තව ආමි එකේ කොල්ලො තුන හතරක්වත් දාමුද?![]()



ඔක්කොම ආමි එකෙන් දාමු...අපේ ආමි එකට ඔයි කොයිකත් එකයි...පව් බන්, කුසල් මෙන්ඩිස්ලට බය නැතුව දන්න ඉංග්රීසියෙන් කතා කරාට කමක් නෑ කියල කියල දෙන්න ඕන.
good kusal medis
Pak inglish.
I happy. All hapy
Century ekakuth gahuwa nam thami maru
mokkda e seen eka?දැන් අද මැච් එක පැරදුනු නිසා ආයෙත් කෝලි-කුම්බ්ලේ වලිය පටන් ගනී.ඊට පස්සේ ඉරිදට දකුණු අප්රිකාවෙන් කෑවම ඉන්දියාව ගෙදර.![]()
වරද්දනවා නම් හරියට වරද්දපන් යකෝ......උඹේ බොරුව අහු වෙනවා නැත්තන්![]()

mokkda e seen eka?
