|2017 ICC Champions Trophy | Discussion Thread |

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    18920465_662531623935748_827916198022569816_n.jpg
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    pakkonta gahanna lankawen aluth set ekak gennanna weyda danne na ada team eke bagayak injured unane:lol:

    ඔව් බන්.තව දවස් 4 ක් රෙස්ට් කරන්න පුලුවන් නිසා අවුලක් වෙන එකක් නෑ.ආයේ පක්කො එක්ක මැච් එක තියෙන්නේ 12
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න එදා පැරදුනු වෙලාවෙ එකෙක් ලියලා තිබ්බා අද දිනුවනම් මෙහෙම යි කියලා...

    හරි තමා... :D
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    mamath hithanawa.. genuine bowler one nea. mokada kiwwoth ehema eun neane squad eke :(

    සුරංගයට වඩා නුවන් ප්‍රදීප් හොදට බෝල් කලා බන්.මම නම් කැමති මාලි එක්ක ඌ ඕපනින් බෝලර් වෙනවට.අද අසේලයත් හොදටම බෝල් කලා.