- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපිට නෑනේ ඔහොම වාසනාවක් කවදාවක් නෙට් යන ඒවා නෙමෙයිනේ ඒවා:lol::lol:
    බැඳියන් පොලිසියට, හේතුවට දාපන් rare වැල බලන්න කියලා :P
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    GIF-OF-THE-DAY-CHARMING-GIRL-AND-RAIN.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    umbe rank eka mokakda ban?
    සබ් ඉන්ස්පෙක්ටර් මචන්, මම කොරියාවට යන්න සෙට් උනේ පොලිසියට ඉල්ලුවට පස්සෙ
    ඒ පෙනල්ටිය ගෙවෙන කල් මට උසස්වීම් දුන්නෙ නැහැ
    පස්සෙ තමා උසස්වීම් ලැබුනේ :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba hithuwe api police kiwwama un dekata namila pili ganiy kiyala needa :P
    සාමාන්‍යයෙන් "මහත්තයා දොර අරින්න.. අපි පොලිසියෙන්" කිව්වම ගේ ඇතුලේ උන් වලිය නවත්තලා සාමකාමීව දෙකට නැවිලා දොර අරිනවා තමා බන්
    කොහෙද ඉතින් මේ ගොන් හැත්ත වැඩ කෑවා නෙ :baffled::P
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    uba hithuwe api police kiwwama un dekata namila pili ganiy kiyala needa :P

    ඌ ඇත්ත කිවුවත් බොරැ කිවුවත් අපිට මොකෝ බං වැදගත් දෙයක් නම් ජිවිතේට එකතු කර ගනින් වැඩක් නැති දෙයක් නම් අයින් කරපන් බං:lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    polisiyata join weddi hamudawe wage ata dekata adi rulen gahala balanawada bn?
    පිස්සුද බන් එහෙම සීන් කොහේවත් නැහැ
    ස්කෝලේ කැඩෙට් කලා නම් පොඩි තල්ලුවකුත් තියෙනවා
    අධ්‍යාපන, ක්‍රීඩා සුදුසුකම් පෙන්නලා බැඳෙන්න පුළුවන් :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan issara vage neve, Policiye educated kattiya innava. DIG la ASP lath godak denek Lawyers la. PC lath innava Advance level pass una aya. Venna ona eka thama. Mahajanaya ge Prasna solve karana kota , Education, Intelligence ,hadiyava avasya venava. Police Uniform eke Lanchana valin mathu karanneth high qualities nedha ?